මං මේ සීන් එක ගැන සෑහෙන්න හිතලා තියෙනවා...ඔහොම කරන්නෙ තෝරගත්ත පිරිසකට විතරයි!
ගොඩක් වෙලාවට අපේ ඇපියරන්ස්, කතා කරන විදිහ, ෆේශල් එක්ස්ප්රෙශන්ස් ,බොඩි ලැන්වේජ් බලපානවා...
ඕරා වේව්ස් වීක් මිනිස්සුන්ට මේක වෙනවා වැඩියි!
මටත් ගොඩක් තැන්වලදි මේක වෙනවා, කලින් ජොබ කරපු තැන උනුත් එහෙමයි..
(මං හෙන මෝඩයෙක්...