රාජ්‍ය සේවා ඔක්කොම අනිවාර්‍ය සේවා කරලා strike කරපු ගමන් අස් කරානම් හරි. මොකද එහෙම strike කරන හුඟක් උන් දේශපාලන පත් වීම්. කැන්වසින් ගිහින් ලියුම් ගහගෙන ගත්තු ඒවා. මේ දවස්වල මුළු රටක්ම දුක් විඳින්නේ උන්ට පඩි ගෙවන්න තමයි. රනිල් ලොක්ක කියලා තියෙනවා තව රුපියල ට්‍රිලියනයක් අච්චු ගහන්න වෙනවලු උන්ට පඩි...