හෙට කරන්ට් නැතුව මොකද උබලා කරන්නේ ?

Thanura09

Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    හෙට කරන්ට් තිබ්බොත් මේකේ ෆේක් නිවුස් දාන එකෙක් ඉන්නවා උගේ ගෙදර යනවා. කරන්ට් නැත්තං නිදාගන්නවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ලගම තියන විදුලිබල මන්ඩලෙ එකාගෙ house lept wei wagei
     
    • Haha
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,552
    5,780
    113
    මතක හැටියට ගියපාරත් උනේ මිනිස්සු ගහපු එක.
    මේපාර පැය 72ක් යන්නෙ නෑ.... මම නම් ඇත්තටම දන්නේ නෑ හරියටම කේස් එක
    දන්න එකෙක් දාපල්ලා.
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කපන්න කියපන්කො බලන්න ඊටපස්සේ බලනවා ගෝල ෆේස් යනවද විසදුමක් හොයනවද කියල දෙකෙන් අඩුම එෆෙක්ට් එක තෝරාගන්නවා
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    CEB ewun heta Kanawa, Kupitha U Janathawa Unta gahanawa, Gewal Ginithiyai.
    CEB Mafia Eka Kadanda Ona, Dan Awurudu Kiyakda Okun Hamadama Loss
     
    • Like
    Reactions: navinnuwan

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    ගරු කාංචන ඇමති තුමා.......
    කාංචන ඇමති තුමා සමග සජච්චාව සුහවද තිබ්බා.

    මේ ගැන හිතපල්ලා. යට ඉන්න උන් ලස්සනට පෙනෙයි :p:p:p
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    Dan kapanawada nedda.ekak kiyapan spa yana one
    එක දවසක් ලයිට් නැති වෙලාවක ගිහින් එපා උනා ඉටිපන්දම් ගහන ඉදල
    ඒ අස්සේ රස්නේ
    එකිටත් දාඩිය දාල
    දාඩිය පිටින් ඇගේ නැගල මසාජ් පාර දැම්මේ
    එකෙත් අමුතු ලල් එකක් තියෙනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    විදුලි බල මණ්ඩලේ කඩාකප්පල් කරන උන්ටත් මන්ත්‍රී දඩුවම දෙන්න ඕනේ කැරි වැඩ කරොත් මිනිස්සු අමාරුවේ වැටෙන්න.
     
    • Like
    Reactions: topkollek

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    1. Off Grid එකේ ඉතුරු වැඩ ටික කරනවා
    2. ගේ වටේටම වයරින් එක ගහ ගන්නවා
    3. දඩු මොනරේ හෝදනවා
    4. ගේ අස් කරනවා
    5. එකතු උණු රෙදි කන්ද හෝදනවා
    6. හවසට මුහුදට ලගට එදගෙන බියර් 1ක් ගහනවා (සැහෙන් කාලයක් තිස්සේ හිතාගෙන හිටියේ :cool: )
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    ලගම තියන විදුලිබල මන්ඩලෙ එකාගෙ house lept wei wagei
     

    sameera2009

    Junior member
  • Sep 24, 2009
    51
    9
    8
    ප්‍රයිවටයිස් කරන එක කරන්න අමාරු මේ හින්දා තමයි. කොහොමහරි IMF ලෝන් එක ගන්නනම් රාජ්‍ය සේවය 40% කින් අඩු කරන්න ඕනේ.