මම කලින් use කරේ slt එකෙන් දෙන router එකක් ඒක වැඩ නැතිව ගියා. ඊාපස්සෙ මම tp link TD-W8901N කියන router එක ගෙනත් user name password දාල router එක connect කරා. cable එකෙන් connect කරපුවාම internet වැඩ කරනව. ඒත් wifi හරහා connect කරනකොට limited කියල වැටෙනව. ආයෙ මෙහෙම වැටෙනව DNS server is not...