SLT Wifi Connection DNS Server error

sameerawiky

Member
Oct 8, 2013
3
2
0
මම කලින් use කරේ slt එකෙන් දෙන router එකක් ඒක වැඩ නැතිව ගියා. ඊාපස්සෙ මම tp link TD-W8901N කියන router එක ගෙනත් user name password දාල router එක connect කරා. cable එකෙන් connect කරපුවාම internet වැඩ කරනව. ඒත් wifi හරහා connect කරනකොට limited කියල වැටෙනව. ආයෙ මෙහෙම වැටෙනව DNS server is not responding.

මේකෙ අවුල ඇත්තෙ මොකේද router එකේද නැත්තම් SLT එකේ මොකක් හරිද

මෙහෙම වෙන කාගෙවත් වෙලා නැතිද උදව්වක් දෙන්නකො
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Limited seen eke machan SLT router eketh set venava..
    ehema unama Router eke Re start karama normally vade ok venava.