Recent content by saminda_1980

  1. S

    Web Application

    වෙබ් ඇප්ලිකේෂන් පිලිබද දැනුම ඇති freelance කරන අය අවශ්‍යයි. සම්බන්ධ කර ගැනීම සදහා විස්තර ඉන්බොක්ස් කරන්න.
  2. S

    ගොඩ යන්න උපදෙසක්!

    ස්මාර්ට් ෆෝන් ක්‍රෙඩිට් කාඩ් අත ඇරපන්
  3. S

    ඉඩම් මැනීම

    ගූගල් මැප් එකෙන් කරන්න පුළුවන්
  4. S

    yanne kohomada ?

    වෙනම පාරක් නම් නැහැ. ගියාට පස්සේ උන් හරවන්න දෙනවා මම හිතන්නේ
  5. S

    බිත්තියක් කඩන්න

    රංගෙට කෝල එකක් දෙන්න
  6. S

    Police case ekak ban :(

    ඔක දිගේ යන්න එපා බං. කාගෙත් හොදටනේ.
  7. S

    DFCC Credit Card ප්‍රශ්ණයක්

    ඉස්සෙල්ලා බලපන් 1900 ඇවිල්ලා තියෙනන්නේ මොකටද කියලා කාඩ් එක ඇක්ටිව් කරලා නැත්නම් සල්ලි ගන්න බැහැ. අනික ඔබට ඕක එපානම් පඩුවේ ඉදපන් මුකුත් නොකර. බයයි වගේ නම් උබේ සිද්දිය පැහැදිලිව සිංහලෙන් ලියලා ලියාපදිංචි තැපැල් වලින් කාඩ් සෙන්ටර් මැනේජර්ට දාපන්
  8. S

    Best Bank

    Cargills අවුල්ද?
  9. S

    අපේ ගෙදර හොල්මන් යකොව්!

    ලක්ෂ 2 ක් කියන්නේ ගාන කැපිල්ලක්.....
  10. S

    Alibaba help

    එවන විදිහ අනුව වෙනස් වෙනවා. Shipping කොහොමද?
  11. S

    POS system Help.....

    උන් කියන දේවල් දෙනවාද කියලා බලන්න අර රිපොට් මේ රිපොට් කියලා කියයි. කියන ඒවා ලිස්ට් කරලා බලන්න. අනික ස්ටොක් අප්ඩේට් හරියට වෙනවාද බලන්න. සේල්ස් රිටන් GRN / GRN රිටන් වලදි රිපොර්ට් හරිද බලන්න ඩේටා බැක්අප් වෙන්නේ කොහොමද බලන්න. ඒක ඔටෝ වෙන්න දාගන්න
  12. S

    Pantry Cupboards

    ගැනැයිට් කරලා නම් කීයක් විතර යයිද
  13. S

    Pantry Cupboards

    ලී මචං අඩියකට යන රේට් තමයි හොයා ගන්න ඔනේ