ගොඩ යන්න උපදෙසක්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගොඩ යන්න උපදෙසක්!

    මචන්ලා, කෙනෙක්ට දියුනු වෙන්න උබලට දෙන්න පුලුවන් එකම සහ හොදම උපදෙස මොකද්ද?

    ඔන්න මම ඉස්සෙල්ලාම කියන්නම් එහෙනම්...

    "ඔයාට කරන්න පුලුවන් ගොඩක්ම සාර්ථක දෙයක් එකදිගට දිගටම කරගෙන යන්න."
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,117
    67,428
    113
    "Behold, O monks, this is my last advice to you. All component things in the world are changeable. They are not lasting. Work hard to gain your own salvation."

    :P
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    mannam me dawas wala try karanne passive income hada ganna machan...kiriye nulak giya active income and passive income gena. eka kiyawala tama e pettata hita giye.....

    තියෙනවා නම් ඒකෙ ලින්ක් එක දානවද මච්න්
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ස්මාර්ට් ෆෝන් ක්‍රෙඩිට් කාඩ් අත ඇරපන්
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන්ලා, කෙනෙක්ට දියුනු වෙන්න උබලට දෙන්න පුලුවන් එකම සහ හොදම උපදෙස මොකද්ද?

    මම ඉස්සෙල්ලාම කියන්නම් එහෙනම්...

    ඔයාට කරන්න පුලුවන් ගොඩක්ම සාර්ථක දෙයක් එකදිගට දිගටම කරගෙන යන්න.

    උත්සාහය ,කැපවීම ,අවංකබව
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මචන්ලා, කෙනෙක්ට දියුනු වෙන්න උබලට දෙන්න පුලුවන් එකම සහ හොදම උපදෙස මොකද්ද?

    මම ඉස්සෙල්ලාම කියන්නම් එහෙනම්...

    ඔයාට කරන්න පුලුවන් ගොඩක්ම සාර්ථක දෙයක් එකදිගට දිගටම කරගෙන යන්න.

    sinhalu hema dema athagaga yanawa. ekakwath hariyata karanna hithanne nehe. karana ekath horata/jilmart gahala karanna hadanne. mona de unath, eka deyak hariyatama karana ekata goda yanna thiyena chances wedi. hambayo ekai diyunu wenne.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    sinhalu hema dema athagaga yanawa. ekakwath hariyata karanna hithanne nehe. karana ekath horata/jilmart gahala karanna hadanne. mona de unath, eka deyak hariyatama karana ekata goda yanna thiyena chances wedi. hambayo ekai diyunu wenne.

    ඇත්ත මචන්. ඉස්සෙල්ලාම දෙයක් හරියටම ඉගෙනගෙන ඉන්න ඕන. :yes:
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    මේකයි උඹට දාහක් එවුන් කියයි උදාහරණ පෙන්නයි ජල්තර දාපු එවුන් තමා ගොඩ යන්නේ කියලා . ඒවා ඔක්කොම තාවකාලිකයි . බොක්කෙන් ගේම ගහපු එවුන් තමා අන්තිමට ඉතුරු වෙන්නේ .
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    කරන ලබ්බක් එක පාර හරියට කිරීම. පොඩි දෙයක් උනත්.

    try කරලා බලන දේවල් වලට මේක අදාළ නෑ (පොඩි බිස්නස් එකක් ට්‍රිය් කිරීම වගේ).

    හැබැයි මුළු ලයිෆ් එකම try එකක් කර ගන්න එපා. exam එකක්, driving test එකක්, application එකක් ෆිල් කරන එකක්, බඩුවක් බහින එකක්, මොක උනත් කමක් නෑ, එක පාර හරියට කරන්න උපරිම උත්සහ කරන්න. මට නම් ටිකක් හරි ගොඩ ගියා නම් වැඩ කරේ මේක.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා, කෙනෙක්ට දියුනු වෙන්න උබලට දෙන්න පුලුවන් එකම සහ හොදම උපදෙස මොකද්ද?

    මම ඉස්සෙල්ලාම කියන්නම් එහෙනම්...

    ඔයාට කරන්න පුලුවන් ගොඩක්ම සාර්ථක දෙයක් එකදිගට දිගටම කරගෙන යන්න.

    e kathawa hri bn ethakota thama waradi adupadu igena ganna plwn bn :yes::yes::yes: