POS system එකෙක් ගැනීමේදී සලක බැලිය යුතු කරුණු මොනවද දන්නාය කියන්න?
V viku911 Junior member Jun 10, 2018 28 0 8 Dec 14, 2018 #1 POS system එකෙක් ගැනීමේදී සලක බැලිය යුතු කරුණු මොනවද දන්නාය කියන්න?
S saminda_1980 Well-known member Feb 23, 2018 1,841 139 63 Dec 14, 2018 #2 viku911 said: POS system එකෙක් ගැනීමේදී සලක බැලිය යුතු කරුණු මොනවද දන්නාය කියන්න? Click to expand... උන් කියන දේවල් දෙනවාද කියලා බලන්න අර රිපොට් මේ රිපොට් කියලා කියයි. කියන ඒවා ලිස්ට් කරලා බලන්න. අනික ස්ටොක් අප්ඩේට් හරියට වෙනවාද බලන්න. සේල්ස් රිටන් GRN / GRN රිටන් වලදි රිපොර්ට් හරිද බලන්න ඩේටා බැක්අප් වෙන්නේ කොහොමද බලන්න. ඒක ඔටෝ වෙන්න දාගන්න
viku911 said: POS system එකෙක් ගැනීමේදී සලක බැලිය යුතු කරුණු මොනවද දන්නාය කියන්න? Click to expand... උන් කියන දේවල් දෙනවාද කියලා බලන්න අර රිපොට් මේ රිපොට් කියලා කියයි. කියන ඒවා ලිස්ට් කරලා බලන්න. අනික ස්ටොක් අප්ඩේට් හරියට වෙනවාද බලන්න. සේල්ස් රිටන් GRN / GRN රිටන් වලදි රිපොර්ට් හරිද බලන්න ඩේටා බැක්අප් වෙන්නේ කොහොමද බලන්න. ඒක ඔටෝ වෙන්න දාගන්න