මම කලින් පොස්ට් එකක් දැම්මා 9000 එසී එකක් ගැන අහලා මේ ත්රේඩ් එකේ 9000BTU AC ගොඩාක් අය කිව්වේ 12000 එකක්ම ගන්න කියලා පොඩි ගානක් තමා වෙනස් වෙන්නේ කියලා
මට 12 000 එකක් ගන්න හොද brand එකක් කියන්න පුලුවන්ද ලෙඩක් නැතුව කාලයක් පාවිච්චි කරගන්න පුලුවන් සර්විස් ටික එහේම පිලිවෙලට කරන
දැනට අහපු විදියට...