මේ AC මොඩල් එක ගත්තු/ පාවිච්චි කරන අය ඉන්වාද ?
මන් හිතන්නේ නම් made in inda වෙන්න ඔනා
කලින් 9000 AC එකක් ගන්න බැලුවේ මේ තියෙන්නේ එ ත්රෙඩ් එක එ උනාට wifi එක්කලා තියෙන අඩුවටම යන්න පුලුවන් එක මේක තමා
මේක step down කරන්න පුලුවන් usage එකත් එක්කලා capacity එක නිසා මේක ගන්න බැලුවේ 12 උනාට අඩු කරලා...