තව අවුරුදු 10 කින් විතර අහන්න ලැබෙයි ලංකාවේ අන්තිම අලියත් මැරුනා කියලා. දැනට ඉතුරු වෙලා ඉන්න සත්තු ටිකවත් පරිස්සම් කරගන්නවා නම් මේ ලෝකේ සමතුලිතතාවය රැුකෙයි.
මේ රයිනෝව ආරක්‍ෂා කරන්න ඒ රටේ ආණ්ඩුවෙන් සෑහෙන ගේමක් දුන්නා. පැය 24 ම හොදටම බලාගත්තා. වෙඩි පාරකට මැරෙන්න නැතුව සම්පූර්ණ වයසම ගෙවලා...