⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    පැරදුනාම වැරදි පේනව වැඩියි :yes:

    මම කියපු වැරදි තියාගෙන අපි Hong -Kong එක්ක ගැහුවා නම් අපි දිනනවානේ:rolleyes:. දිනුම පැරදුම නෙමෙයි මෙතන තියෙන්නේ. Under 15 සෙල්ලම් කරන පොඩි එකෙක්වත් මේ විදියට සෙල්ලම් කරන්නේ නෑ:(. Captain 11 over එකේ වගේ ආවා. 6s 2k ගැහුවා. ඊලග ඔ්වරේ out.:sorry: එහෙම නෙමෙයි. captain කෙනෙක් නම් පොඩ්ඩක් හිතන්න ඔ්නේ. තව ඔ්වර 8 තියෙනවා. මට පස්සේ ගහන්න ඉන්නේ කව්ද.:baffled: අපි මේ වගේ pitch එකක කීයක් ගැහුවොත් ඇතිද. (මේක කලින් පාර බංගලි එක්ක ගහපු same pitch එකේමයි ගැහුවේ. ඒත් පටන් අරන් වි.30 වගේ යනකොට pitch එක slow වුනා.:yes:) මෙතන වෙලා තියෙන්නේ වෙන දෙයක්. සෙල්ලම් කරන ඔක්කොම දන්නවා ground එකට ඇවිල්ලා මොන පිස්සුව නැටුවත් ඊළග match එකටත් අපිම තමයි කියලා.:shocked: කිසිම competion එකක් ලංකාවේ නැහැ. ඇයි තව spinners දෙන්නෙක්වත් ගේන්න බැරි. දැන් ඉන්න fast bowlers ලා දුවන්න නම් හොදයි.:lol:

    මම මේ කිව්වේ මට පේන දේවල්. අපිත් තාමත් tournament වලට රට වටේ ගිහින් අතින් කයිට් කරගෙන පැරදිලා හවස ගෙදර එනවා. ඒත් match එකට අපි සෑහෙන්න මහන්සි වෙලා, කට්ටියත් එක්ක කතා කරලා සෙල්ලම් කරනවා. Team work අනිවාර්යයි. අපේ ලංකාවේ team එකට බනිනවා නෙමෙයි. ඇයි බැහැලා ඉස්සර වගේ සෙල්ලම් කරන්න බැරි. පැරදුනාට බනින්නනේ නෑ අපි කවදාවත්. ඒත් ඇයි මෙහෙම දිනන්න පුලුවන් matches අතහරිනේනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වැඩේ උනේ කලින් මැච් එකේ 200+ ගහලත් අපි පැරදුනානෙ, ඌ ආපු ගමන් හයේ දෙකක් ගහල වැඩ පටන්ගත්තේ ඒකයි අල්ල අල්ල ඉන්න නෙවේ මනුස්සය උඩින් ආවේ. හැමදාම වදින්නේ නෑ ඉතින් හිතාමතා අවුට් උනා නෙවේ නෙ.

    එළියේ ඉඳන් අපිට වැරදි කියන්න ලේසියි පැරදුනාම වැරදි පේනවත් වැඩියි ඒකයි වෙලා තියෙන්නේ :yes:
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    වැඩේ උනේ කලින් මැච් එකේ 200+ ගහලත් අපි පැරදුනානෙ, ඌ ආපු ගමන් හයේ දෙකක් ගහල වැඩ පටන්ගත්තේ ඒකයි අල්ල අල්ල ඉන්න නෙවේ මනුස්සය උඩින් ආවේ. හැමදාම වදින්නේ නෑ ඉතින් හිතාමතා අවුට් උනා නෙවේ නෙ.

    එළියේ ඉඳන් අපිට වැරදි කියන්න ලේසියි පැරදුනාම වැරදි පේනවත් වැඩියි ඒකයි වෙලා තියෙන්නේ :yes:

    ඒක තමයි මං කිව්වේ. same pitch එක වුනාට එදා මේක slow වුනා. එතකොට මේකේ 160 හොද ගාන. ඒක තේරුම් ගන්න බැරිද. එලියේ ඉදන් අපිට ඒක තේරෙනවා නම්, ඇතුලේ සෙල්ලම් කරන professional cricketersලට ඒක තේරෙන්නේ නෑ කියන්නේ විහිලුවක්නේ. කලිං එකේ 200 ගහලා පරදා වුනා කියලා මේකේ 300 ගහන්නෙ බැහැනේ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    :baffled:
    :angry:

    29177993_979828992182232_1595138396144251095_n.jpg
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    වැඩේ උනේ කලින් මැච් එකේ 200+ ගහලත් අපි පැරදුනානෙ, ඌ ආපු ගමන් හයේ දෙකක් ගහල වැඩ පටන්ගත්තේ ඒකයි අල්ල අල්ල ඉන්න නෙවේ මනුස්සය උඩින් ආවේ. හැමදාම වදින්නේ නෑ ඉතින් හිතාමතා අවුට් උනා නෙවේ නෙ.

    එළියේ ඉඳන් අපිට වැරදි කියන්න ලේසියි පැරදුනාම වැරදි පේනවත් වැඩියි ඒකයි වෙලා තියෙන්නේ :yes:

    හරි මචං.එත් අපේ fast බොලර්ස්ලා නම් වැඩක්ම නැහැ.හරක් වගේ.මම නම් කියන්නේ චමීරයයි ප්‍ර්‍රදිප් දෙන්නෙම එලියෙන් තියන්න ඔනි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමයි මං කිව්වේ. same pitch එක වුනාට එදා මේක slow වුනා. එතකොට මේකේ 160 හොද ගාන. ඒක තේරුම් ගන්න බැරිද. එලියේ ඉදන් අපිට ඒක තේරෙනවා නම්, ඇතුලේ සෙල්ලම් කරන professional cricketersලට ඒක තේරෙන්නේ නෑ කියන්නේ විහිලුවක්නේ. කලිං එකේ 200 ගහලා පරදා වුනා කියලා මේකේ 300 ගහන්නෙ බැහැනේ.
    උන් 153 ගැහුවනෙ බෝල දහයක් විතර ඉතුරු තියාගෙන, 170ක් තිබුනත් ගහනව :yes: මේ සිරිස් එකේම දෙවනියට ගහන උන් කීයක් දුන්නත් ගහනවා ඒකයි වෙලා තියෙන්නේ. අල්ලලා විකට් තියාගෙන 160ක් ගහල පැරදුනානං අපි කියාවි කලිනුත් දෙසීයක් ගහල පැරදුන එකේ මේකේ 160 මදි කියල තේරෙන්නේ නැද්ද මුන්ට පිස්සුද කියල :yes: ඕන අතකට කතාව හරවල වැරැද්ද දාන්න පුළුවන් පැරදුන ටීම් එකට. අපි බලමුකෝ තාම සිරිස් එක ඉවර නෑනේ :cool:
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    හරි මචං.එත් අපේ fast බොලර්ස්ලා නම් වැඩක්ම නැහැ.හරක් වගේ.මම නම් කියන්නේ චමීරයයි ප්‍ර්‍රදිප් දෙන්නෙම එලියෙන් තියන්න ඔනි

    Mali and Lakmal ona:baffled:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ෆාස්ට් බෝලර්ස්ලගේට වඩා ප්‍රශ්නේ තියෙන්නේ මේ අය බෝල් කරන ලෙන්ත් එක..
    ඒවට දෙන ෆීල්ඩ් එකත් ප්‍රශ්නයක්..
    එදා ලාස්ට් ඕවර් එක තිසර දාද්දි ප්ලෑන් එක උනේ වයිඩ් යෝකර්ස් දාන එක..
    ඒත් බැක්වර්ඩ් පොයින්ට් තර්ටි යාඩ් එක ඇතුලේ..
    ඉතින් ඌ මිස් කරලා ගහන එක ගේමක් නැහැ..
    නුවන් ප්‍රදීප්, චමීර දෙන්නම උන්ගේ ඉන්ජරි වලට කලින් මීට වඩා සෑහෙන හොදට බෝල් කරා..
    මට තේරෙන්නේ නැහැ ඇයි විකුම් සංජය නැත්තේ කියලා..
    ඌ ඩ්‍රොප් වෙන්න තරම් අවුල් බෝල් කරේ නැහැ කවදාවත්..
    ඔලුව හදන්න පුළුවන් නම් අපිට ඉන්න හොදම ස්පින් ඕල් රවුන්ඩර් තමයි වනිදු හසරංග..
    දැන් කොහොමත් මේ කප් එකට ස්කොඩ් වෙනස් කරන්නේ නැහැ..
    කරන දෙයක් ඊලග ටුවර් වලට තමයි..
    බලමු ටීම් එකට හොදක් කරන්න හතුරුට කොච්චර බලපෑමක් කරන්න පුළුවන් වෙයිද කියලා...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    koombiyata anuwa hathurawa dala thiyenne long term planakata. hathura indiawata dinanna didi gihin awurudu keepekin indiawe coach wenawa. passe hemihita hemihita indiawa chora karala nepalenuth paradina ganata wattala danawa. thawa awurudu 10kin withara SL indiawa paraddala match dinanawa :)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උන් 153 ගැහුවනෙ බෝල දහයක් විතර ඉතුරු තියාගෙන, 170ක් තිබුනත් ගහනව :yes: මේ සිරිස් එකේම දෙවනියට ගහන උන් කීයක් දුන්නත් ගහනවා ඒකයි වෙලා තියෙන්නේ. අල්ලලා විකට් තියාගෙන 160ක් ගහල පැරදුනානං අපි කියාවි කලිනුත් දෙසීයක් ගහල පැරදුන එකේ මේකේ 160 මදි කියල තේරෙන්නේ නැද්ද මුන්ට පිස්සුද කියල :yes: ඕන අතකට කතාව හරවල වැරැද්ද දාන්න පුළුවන් පැරදුන ටීම් එකට. අපි බලමුකෝ තාම සිරිස් එක ඉවර නෑනේ :cool:

    අනිවා .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි මචං.එත් අපේ fast බොලර්ස්ලා නම් වැඩක්ම නැහැ.හරක් වගේ.මම නම් කියන්නේ චමීරයයි ප්‍ර්‍රදිප් දෙන්නෙම එලියෙන් තියන්න ඔනි
    වාස් කෙනෙක් මාලිංග කෙනෙක් පේනමානෙක නෑ අපිට :yes: