WagonR Idle Stop Issue ..

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    suzuky Wagon R තැඹිලි පාට Idel Stop Mark එක blink වෙන්න ගත්තා එක පාරටම.
    ලොකු battary එක මාරු කලා (hybrid එක නෙමෙයි අනිත් එක)

    Scan කලාම දැන් blink වෙන එක නැති වෙලා ok වුනා.
    ඒත් තාම traffic එකේදී idel stop වෙන්නේ නෑ. (කොල පාට Light එක පත්තු වෙන්නේ නෑ.)

    Service centre එකට ආයිත් ගියාම කියනවා ටිකක් දිව්වම හරි යයි කියලා. දන්න කෙනෙක් ඉන්නවාද මේ ගැන.....
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    mn wagon R ekak drive kala ekath nawathinawa habei accelerate klahama hariyanawa eke dakka mn e welawata ara wheel ekak rotate wenne eka maru wenawa
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,065
    12,920
    113
    33
    ෆින්ලන්ඩ්
    Owe. Tika dawasak diwu whama oka hariyanawa...

    Batry galewuwhma program data erase wela aye uba duwankota thma ae duwana seen 1ta program hadagena Auto stop weda karanna ganne.

    Oka awuluk nemaei..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    Hodawede gu wahana gannawata,brand new apamana agayak hambela tiyenne
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Owe. Tika dawasak diwu whama oka hariyanawa...

    Batry galewuwhma program data erase wela aye uba duwankota thma ae duwana seen 1ta program hadagena Auto stop weda karanna ganne.

    Oka awuluk nemaei..

    එහෙනම් දුවලා බලනවා ටික දවසක්. බැටරි එකත් charge වෙනවා හොදටම. start කරනකොට කොල පාට A අකුර ඇවිල්ලා නැති වෙලා යනවා. Scan කරන්න කලින් තමයි බැටරි එක මාරු කලේ. අවුරුදු 3 ක් හින්දා එක මාරු කරන්න කිව්වා.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    Weekend එකට තමයි දුවන්නේ. Idel stop හොදට වැඩ කලා. Battary එක මාරු කරන්න කලින්.

    Ajith dawas walata aduma gane 5min wath start karala issarahata passata dapan.. hybrid nisa nawattala tiyanna rpa. Anika oya ledak newe hedila tiyenne. Oke progrmm eka adjest wenna one ube driving style ekata . Kalabala wenata karai ne
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Ajith dawas walata aduma gane 5min wath start karala issarahata passata dapan.. hybrid nisa nawattala tiyanna rpa. Anika oya ledak newe hedila tiyenne. Oke progrmm eka adjest wenna one ube driving style ekata . Kalabala wenata karai ne

    Thanks Machan.. Comment ekata