Machanla.. මං Wedding එකක් තීනව HDV Export කරපු. Adobe Encore වලින් BlueRay Folder එකත් Create කරල තියෙන්නෙ. දැන් තියෙන්නෙ Write කරගන්න විතරයි.
1 - Blue-Ray Write කරන තැනක් තියනවද ? :nerd: ක
2 - කීයක් විතර යාවිද ? මම BlueRay එක දෙනව. මෑන්ස්ට තියෙන්නෙ Write කරන්න විතරයි. :)
නුගේගොඩ - මහරගම...