Blue-Ray Writing

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
Machanla.. මං Wedding එකක් තීනව HDV Export කරපු. Adobe Encore වලින් BlueRay Folder එකත් Create කරල තියෙන්නෙ. දැන් තියෙන්නෙ Write කරගන්න විතරයි.

1 - Blue-Ray Write කරන තැනක් තියනවද ? :nerd:
2 - කීයක් විතර යාවිද ? මම BlueRay එක දෙනව. මෑන්ස්ට තියෙන්නෙ Write කරන්න විතරයි. :)

නුගේගොඩ - මහරගම ලයින් එකේ නම් වඩාත් හොඳයි..
:D
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
bump.gif