crazybuddy Oct 17, 2014 එකෙන්ම.. පොර ටැලන්ටඩ් පොරක් බං.. ඒත් අනිත් උන් වගේ වැඩිය දගලන්නෙ නෑ පොර කියලා පෙන්නන්න..
crazybuddy Oct 17, 2014 නෑ බං ඊට කලින් ඉඳන් තිබුණා.. ඔය වගේ සිංදු වැඩිය ෆේමස් වෙන්නෙ නෑනෙ.. අර පො#න්න ළහිරුවා, ඉරාජයා වගේ මොනා හරි ලබ්බක් කලොත් ෆේමස් වෙනවා..
නෑ බං ඊට කලින් ඉඳන් තිබුණා.. ඔය වගේ සිංදු වැඩිය ෆේමස් වෙන්නෙ නෑනෙ.. අර පො#න්න ළහිරුවා, ඉරාජයා වගේ මොනා හරි ලබ්බක් කලොත් ෆේමස් වෙනවා..
D D [email protected] Oct 4, 2014 කොමෙන්ටුවක් දාමු. http://www.elakiri.com/forum/showthread.php?t=1637109