අනේ බූරු අතුලයෝ...මේ සැරේ ජිල්මාට් දාන්න දෙන්නෙ නැහැ කියල කරු ජයසූරිය ම නේද කිව්වේ. ඒ සදහා විශේෂ වැඩ පිළිවෙල යොදල තියෙනව කියලත් කිව්ව නේ ද..කාබනයිස්ඩ් පේපර් වල ප්‍රතිඵල සටහන් කරල ඒ ඒ ඡන්ද ගණන් කරන මධස්ථාන වල නියෝජිතයන්ට දෙනව කියල කිව්ව නේද..ඇයි ඒව එකතු කරල බලන්න බැරි.. ඇයි ඒ ගණන් කරන තැන් වලදි...