Recent content by sanidu

  1. S

    Firefox Sinhala Dictationary-INGIYA

    http://subasa.lk/ingiya-download.php
  2. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ලොකු font වලින් කැගහන්න එපා මාට්ටු වෙයි :P
  3. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ඔහොම යන් නංග්ස්... නැවත ත්‍රෙඩය ඇක්ටීව්..
  4. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    පොතක පතක තිබුණු පලියටවත්, අම්ම තාත්තා කිව්ව පලියටවත්, පන්සලේ හාමුදුරුවෝ කිව්ව පලියටවත් 'බණ' වත් පිලිගන්න එපා, තමන්ම හිතලා , ප්‍රශ්න කරලා අවබෝධයෙන් පිලිගන්න කියලනේ කියලා තියෙන්නේ.. ඉතිං මචං මේ ප්‍රශ්නේ ගැනත් සැක ඇතිවූ විට එය ප්‍රශන කිරීම දේශ ද්‍රෝහීකමක් වෙන්නේ නැ.. :) මීට සම්බන්ධ විය හැකි පොඩි...
  5. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මම දැන් කැම්පස් නෙමේ බොල ඉන්නේ.... :angry:
  6. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    පින්සිද්ද වෙන්ට ඕනේ.. හැබැයි වැඩේ කොලාට පස්සේ.. :shocked:
  7. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    යසස් අයියා වර්තූස එකේ අයිස් ගගහ ඉන්නවා. කිසි වැඩක් කරන්නේ නෑ. අපිට නම් වැඩනේ:P මේක පොඩ්ඩක් කියවන්න හිතුවා http://lirs.ru/do/lanka_eng/lanka-nondiacritical.htm මව් බසින්ම තියෙන හින්දා කියවන්න අමාරුයි, ටිකක් දිගයි නොවැ. මේ නංගාටයි, වර්තුස අය්යාටයි වෙන වැඩක් එහෙම නැත්නම් පොඩ්ඩක් localize කරලා...
  8. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    බොහෝම ස්තූතියි
  9. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ඒ වුනාට රාමායනයේම තියෙන විදියට, රාවන ගේ සොහොයුරියගේ කන්, නාසා රාම/ලක්ෂමණ විසින් කපා දැමූ නිසා තමයි රාවන රජතුමා සීතාව පැහැරගෙන එන්නේ. සමහර විට රාවන ආපු වෙලේ රාමයා හිටියේ නැති නිසා සීතාව ගේන්නත් ඇති. සීතා අකමැත්තෙන් ලංකාවේ හිටියා නම් හනුමා තමාව සොයාගත් වෙලේ රහසේම යන්නත් තිබුණා එහෙම ගියෙත් නෑ...
  10. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    කෝ මේකට කමෙන්ට් දාන එක නැවැත්තුවද කෂ්ඨිය.. අපි බලන් ඉන්නවෝ..
  11. S

    සිංහල බෞද්ධ සංව්ධානය

    තවත් බෞද්ධයෙක් ආවා .. තෙරුවන් සරණයි දිගටම කරගෙන යමු..
  12. S

    I have a question for those who have watched "ABA"

    තර්කය හොඳයි බුදුන් වහන්සේ දේශනා කර ඇති අන්දමට ධර්මය පවා විමසා බලා පිලිගත යුතුය. එහෙත් එම විමසා බැලීමේදී රාමුවකට කොටුවී බැලීම නොකල යුතුය. විජය මෙරටට පැමිනීමට පෙර මෙහි සිටියේ යක් ,නා ගොත් ඇත්තන් බව හැමෝම පිලිගන්නවා. තපස්සු භල්ලුක (කේශ ධාතු නිදන් කර )තිරියායේ හදන ගිරිගඩු සෑය, හදන්නේ විජයාගමනයට...
  13. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    රාවන, කසුප් රජුන් අප රටේ ඉතිහාසයෙන් මකා දමා අප බමුණන් ගෙන් පැවත එන්නන් බව ලොවට පෙන්වූ සුරංගනා වංස කතා කරුවන්ටත්, ඒවා ඉස්මුදුනින් පිලිගෙන ලක් ඉතිහාසය වනසන අලයන්ටත් කෙල කරමින් ඉදිරියට ඇදුනු හෙළ හුයට ජයවේවා..... :cool::cool::cool:
  14. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    කෝ කට්ටිය කවුරුත් නැද්දෝ? වැදගත් දෙයක් පලකරන්න.....
  15. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මම ප්‍රවුර්ති වල ඇහුවා නෑවත සීගිරියේ ගවේෂන පටන් ගන්න යනවා කියලා..