What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,040
    2,690
    113
    Paraguay
    z_p10-sri.jpg


    ශාස්ත්‍රපති සිරිපාල මාදුවගේ

    ආදිතම යුගවලදී සොබාදහම මනාව අවබෝධ කරගත නොහැකි වූ පැරැන්නෝ බිය චකිතයෙන් යුතුව ස්වභාවික වස්තුන් දෙස බලමින් ඊට මහා ශක්තියක් ආරෝපණය කළහ. තමනට ඵලාඵල සිදුවන්නේ ඒ ඔස්සේ යැයි සලකමින් පුද පූජා පැවැත්වූහ. ස්වභාවික වස්තූ®න් දේවත්වයේලා සැලකූ®හ. ඇතැම්විට ඒ ඒ ප්‍රදේශවල යම් යම් ගති පැවති මිනිසුන් මිය ගිය කල ඔවුන් දේවත්වයේ ලා සැලකූහ. ප්‍රාදේශීය පුද පූජා පවත්වන එබඳු දෙවියන් අතර රංවල දෙවි, මොරටු දෙවි,ගනේගොඩ දෙවි ආදි බොහෝ වෙති. විෂ්ණු, කතරගම, සමන්, උපුල්වන්, විභීෂණ, පත්තිනි, ගම්බාර, කඩවර, අයියනායක , වන්නි බණ්ඩාර, ආදි නොයෙක් දෙවි දේවතාවුන් පිළිබඳව ඇදහිලි විශ්වාස, පුද පුජා සිරිත් විරිත් එමටය. සමනළ කන්දට අරක්ගත් සුමන හෙවත් සමන් දෙවි බුදු සිරිපතුල සමනළ පිහිටවීම හා සමග වඩ වඩාත් ජනතාවගේ ගෞරව පුද පූජාවන් ලබන්නට විය. සබරගමු ප්‍රදේශවාසීන් වඩාත් අදහන දෙවියන් වන්නේ සමන් දෙවියන්ය.

    දිලෙන විමන සැදි වසන සුමන කූටේ - තෙද
    සුරිඳුනි ඔබ පද නමදිමු බැඳදිලි වසන සුමන කූටේ

    දිලෙන විමන තුළ සමනොළ ගිරි කු ළ
    වසන පිනෙනි සුල කල සිරිපළ ක ල
    නිතින වඩින හෙළ ඇතු වාහන දු ල
    සුමන සුරිඳු නිළ තුර රතු තෙද බ ල

    පොරණ සිරිලක කරනා කල ත ණ
    හරහා එරකුසු කරනා යුද සෙ න
    සැරලා රනදුන් හෙළලා හරිමි න
    වැරලා රකුසන් මඬලා ජය ගෙ න

    සුමන සමන් දෙවි කවරෙක්දැයි කවියා කියයි. ජනතාව සියලු කරුණු කාරණා ඉටුකර ගැනීමේදි සමන් දෙවියන් පිළිබඳව විශ්වාසය පළ කළහ. දෙවන ලෝක යුද්ධයේදී යුද ගිනි නිවාලනු පිණිස සමන් දෙවිදුගෙන් ඉල්ලයි.

    යුද්ධය ඇතිවී මෙරට වැසියෝ ශෝකෙන් බිය පත්වී ඉන්නේ
    රට සිට ඇවිදින් අහස් යන්තරා මේ රට හැම තැන කැරකෙනවා
    සද්දය ඇසිලා පුදුමවෙලා සිට බැලුවම උඩුගුවනේ දුවනා
    සිද්ද සමන් දෙවි යුද්දෙ නිමාකර දුප්පත් සෙනගගෙ නිති නිවනා

    සමන් දෙවිඳුන් පිළිබඳ කථා කරන සෑම තැන්හිම සිරිපාද පිහිටීම ගැන කීමට අමතක නොකරයි. කැලණියට වැඩි බුදුරදුන්ට සුමන දෙවි කළ ඇරැයුම පිළිගනිමින් සමනොළ වැඩ සිරිපා පිහිටුවීම ගැන ජන කවීහු කීහ. සමන් දෙවියන් පිළිබඳව අතිශය වැදගත් ප්‍රකටම සිද්ධිය වන්නේද සිරිපා පිහිටුවීම පිළිබඳ කථා පුවතය.

    මුනිඳුන් අහසින් වඩිමින් කැලණිය
    පතිඳුන් උරණය සිඳීමින් හැරකල
    ඇවිදින් බැහැදැක වඳීමින් විදිසර
    සුරිඳුන් එසුමන ඇයදුම් පිළිගෙන

    ඉන්ද්‍රා දින වඩිමින්දා සමනොළ
    බැන්දා මන තබමින්දා සිරිපද
    වැන්දා සුර සුවනින්දා බැතිසිත
    සෙන්දා අප මුනින්දා පදනල

    සුමන සමන් දෙවි අරක්ගත් බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද ලාඤ්ඡනය පිහිටි සමනොළ පර්වතය ගැන ජනකවියා දුටහ. එහිදී සමනළ කන්ද ලංකාවේ ප්‍රධානම උසින් වැඩිම කන්ද ලෙස වර්ණනා කළ අයුරු බලනවිට මුනි සිරිපා රැදි සමනොළ ගිර පිළිබඳව පැවති ශ්‍රද්ධා භක්ති ගෞරවය පිළිබිඹු වෙයි.

    ලංකාවට අධිපති පර්වත මුදු නේ
    සිංහාසනේ වද මුනිඳුට පහළ උ නේ
    පිහිටි සිරිපාද පර්වත කොත මුදු නේ
    ගංගා සතර පර්වතයෙහි උපත උනේ

    සමනොළ කන්ද ගැන පවත්නා බලවත් ගෞරවය පෙනේ.

    සමන් දෙවිදුන් වැඩ සිටින මහ සමන් දේවාලය පිහිටියේ රත්නපුරයේය. සබරගමු මහ සමන් දේවාලය නමින් ප්‍රකට මෙම දෙවොලට ජනතාව තුළ පවත්නේ මහත් ගෞරවයකි. භක්තියකි. සමන් දේවාලය ගැන මෙසේ කියැවේ.

    කන්ද උඩින් බසින කලට පෙනේය උළු මාලිගා ව
    රෑ දාවල් අඳුර නැතිව රන්කොත් බබළන සුබා ව
    දුම්බරකින් සෙනග ඇවිත් රුවට කෙරුව මාලිගා ව
    ලංකාවට තිලකයක්ය සබරගමුවෙ මාලිගා ව

    හෙල මුදුනෙන් බැස්ස කලට පෙනේය උළු මාලිගාව
    රෑ දාවල් එළිය ඇතුව රන්කොත් බබළන සුබාව
    බිම්බරකට සෙනග ඇවිත් සෑදෙව් උළු මාලිගාව
    මුළු රටටම පාරට්ටුයි සබරගමුවෙ මාලිගාව

    සමන් දෙවිඳුන්ට වාහනය ලෙස ඇත්තේ සුදු ඇතෙකි. සමනළ ප්‍රදේශයේ සැරිසරන සුදු ඇතෙක් ගැනද ජනතාව තුළ විශ්වාසය පවතී.

    සුද්ද ලෙසින් නිති ගත බබලන්නේ නේ
    සුද්ද ඇතා පිට වද වැඩ ඉන් නේ
    බුද්ද ශාසනයේ දියුණු කරන් නේ
    සුද්ද සමන් දෙවියෝය වඩින් නේ

    සමන් දෙවි ප්‍රාදේශීය වශයෙන් රත්නපුර ප්‍රදේශයේ සබරගමු, පළාතේ ප්‍රධාන දෙවි ලෙස කියැවෙතත් ලක්වැසියන් ගරු කරන සිව්වරම් දෙවිවරුන් අතරට ගැනේ. ගමනක් බිමනක් යනවිට, වැදගත් කටයුත්තක් කරන විට සමන් දෙවිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සිරිතය.

    “ගමන් යන්ට නැකතින් පාරු පැදගෙ න
    සමන් දෙවියන්ට පුද පඬුරු දීගෙ න
    මෙවන් කළු ගඟේ කදුහෙල් බලා ගෙ න
    අපිත් යමුව බැස දෙවියන්ට වැදගෙ න

    ශ්‍රීපාද වන්දනාවේ යන විට සියල්ලන්ම අපේක්‍ෂා කරන්නේ සමන් දෙවිඳුන්ගේ ආශිර්වාදයයි.

    ඉහළ නගින මේ කෝඩුට
    සුමන සමන් දෙවි පිහිටයි
    කරුණාවයි කරුණාවයි
    සමන් දෙවිඳු කරුණාවයි

    කිරි කොඩුල වන්දවන්න
    සමන් දෙවිඳු පිහිට වෙන්න
    දම්වැලෙ එල්ලී දඹේ නගින් නේ
    සමන් දෙවිඳුනේ අප රැක දෙන්නේ

    සමන් දෙවිඳුන්ගේ ආරක්ෂාව පිහිට පතා ශ්‍රීපාද වන්දනා කරුවෝ තමන්ගේ පුණ්‍ය කර්මයන්හි පින් සමන් සුරිඳුන්ට අනුමෝදන් කරති.

    “ඉදිකටු” නූලුත් සුරතට ගන්නේ
    ගෙත්තන් කර දෙවිඳුට පින් දෙන්නේ”

    “ සුමන සමන්දෙවි මේ පින් ගන්නේ
    සාදු සාදු හිමෙ නගිනු කියන්නේ

    පුද පූජාකොට පින් ලැබ ගන්නේ
    සුමන සමන් දෙවි මේ පින් ගන්නේ

    සුමන සමන්දෙවි පිළිබඳව වාර්ෂික මහා පෙරහර පුණ්‍යෙීත්සවය රත්නපුර මහ සමන් දේවාලය ප්‍රමුඛ කරගෙන සිදු කෙරේ. සමන් සුරිඳු ශ්‍රී ලාංකික ජන සමාජය හා බෙහෙවින් බැඳී සිටිති. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සමන් දෙවි වෙනුවෙන් දේවාල වන්නේය. පුද පූජා පින්කම් වන්නේය.

    උපුටා ගැනීම
     

    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    Wow...what a thread...how could i miss this...???
    YasasSudaraka, you have done such a wonderful job by opening this thread...:)
    All the other friends also have done a awesome job by keep updating and keeping this thread alive since 2009...

    Found this thread by co-incident (nikamata wage Mega Party thread ekata giyama dekke amalka nangi kiyala thiyanawa me thread eka gena, thanks sis...)

    So, still i'm reading the thread and only managed to 34 pages...lot to gooo...:D

    Pls keep up this great work u guys are doing and hats of for u...:)

    Thank You...!!!
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    z_p10-sri.jpg


    ශාස්ත්‍රපති සිරිපාල මාදුවගේ

    ආදිතම යුගවලදී සොබාදහම මනාව අවබෝධ කරගත නොහැකි වූ පැරැන්නෝ බිය චකිතයෙන් යුතුව ස්වභාවික වස්තුන් දෙස බලමින් ඊට මහා ශක්තියක් ආරෝපණය කළහ. තමනට ඵලාඵල සිදුවන්නේ ඒ ඔස්සේ යැයි සලකමින් පුද පූජා පැවැත්වූහ. ස්වභාවික වස්තූ®න් දේවත්වයේලා සැලකූ®හ. ඇතැම්විට ඒ ඒ ප්‍රදේශවල යම් යම් ගති පැවති මිනිසුන් මිය ගිය කල ඔවුන් දේවත්වයේ ලා සැලකූහ. ප්‍රාදේශීය පුද පූජා පවත්වන එබඳු දෙවියන් අතර රංවල දෙවි, මොරටු දෙවි,ගනේගොඩ දෙවි ආදි බොහෝ වෙති. විෂ්ණු, කතරගම, සමන්, උපුල්වන්, විභීෂණ, පත්තිනි, ගම්බාර, කඩවර, අයියනායක , වන්නි බණ්ඩාර, ආදි නොයෙක් දෙවි දේවතාවුන් පිළිබඳව ඇදහිලි විශ්වාස, පුද පුජා සිරිත් විරිත් එමටය...........

    බොහොම ස්තුතියි හේමාල් සහෝ මේ ලිපිය සොයල පළ කළාට. සමන් දෙවියන්ට නමස්කාර කරන ආශිර්වාද කවි බොහොමයක් මෙහි අඩංගු වෙනව. නමුත් මම වඩාත් උනන්දු උනේ සමන් දෙවියන් පිලිබද සමන් දේවාලය සහ ඒ හා බැදුනු ඓතිහාසික පුරාවෘත පිලිබද සොයා බලන්ට. :). සමන් දේවාලෙ පැලවෙන ගලක් එහෙම තියෙනව දැකල ඇතිනෙ. :yes:
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    Wow...what a thread...how could i miss this...???
    YasasSudaraka, you have done such a wonderful job by opening this thread...:)
    All the other friends also have done a awesome job by keep updating and keeping this thread alive since 2009...

    Found this thread by co-incident (nikamata wage Mega Party thread ekata giyama dekke amalka nangi kiyala thiyanawa me thread eka gena, thanks sis...)

    So, still i'm reading the thread and only managed to 34 pages...lot to gooo...:D

    Pls keep up this great work u guys are doing and hats of for u...:)

    Thank You...!!!

    he he thank should goes to every single person who contribute this thread by sharing their awesome knowledge with us.;)
     
    • Like
    Reactions: viraj_slk

    santush13

    Member
    Jun 12, 2007
    99
    1
    0
    මම ලිපියක් දන්න හැදුවේ එක වැඩ කරන්නේ නැ

    මෙකට ගිහින් බලන්නකෝ මට හිතේනවා මෙක වැදගත් කියලා හැබයි සමහර විට මෙක ඔගොල්ලෝ දැනටමත් බලලා ඇති.

    මම කමේට්ස් නොදැම්මට මෙකට පුලුවන් හැම දවසකම එනවා


    http://info.lk/sinhalamag/?page=view&id=386&cat=7&content=What+is+today
     
    Last edited:

    sanidu

    Member
    Sep 18, 2008
    32
    4
    0
    කෝ මේකට කමෙන්ට් දාන එක නැවැත්තුවද කෂ්ඨිය.. අපි බලන් ඉන්නවෝ..
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කෝ මේකට කමෙන්ට් දාන එක නැවැත්තුවද කෂ්ඨිය.. අපි බලන් ඉන්නවෝ..

    අපි දන්න ඔක්කොම ටික කියල ඉවරද කොහෙද? :nerd:
    කෝ හැබෑට යසස් අයිය?
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මම ලිපියක් දන්න හැදුවේ එක වැඩ කරන්නේ නැ

    මෙකට ගිහින් බලන්නකෝ මට හිතේනවා මෙක වැදගත් කියලා හැබයි සමහර විට මෙක ඔගොල්ලෝ දැනටමත් බලලා ඇති.

    මම කමේට්ස් නොදැම්මට මෙකට පුලුවන් හැම දවසකම එනවා


    http://info.lk/sinhalamag/?page=view&id=386&cat=7&content=What+is+today

    ස්තුතියි සන්තුශ් ..... මේ ලිපිය දැක්කෙ නැති අයටත් ආයෙ බලාගන්න පුළුවන්නෙ
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ

    අපි දන්න ඔක්කොම ටික කියල ඉවරද කොහෙද? :nerd:
    කෝ හැබෑට යසස් අයිය?
    හික් හික් යසස් ඉන්නවෝ..
    අනේ වෙලාවක් ලැබුනෙ නැහැනෙ නංගො කිසිම දෙයක් හොයන්න.
    මම අර දවසක ඔයාට සිද්ධියක් කිව්ව මතකයිනෙ. ඒ යකා කැමති නෑනෙ වැඩිය ඒ ගැන විස්තර කියන්න. බලමුකො.
    ඒක නෙමේ අද ජේතවනාරාමයෙ කැනීම් වලින් මාර පුරාවස්තු ටිකක් හම්බෙලා තිබුණ.
    හයේ හතරෙ නිල්මැණිකක් තිබුණ. හොරුන්ට එහෙම අහු උනානං මෙලහකට කෝටි පතියො

    ස්තුතියි සන්තුශ් ..... මේ ලිපිය දැක්කෙ නැති අයටත් ආයෙ බලාගන්න පුළුවන්නෙ

    :yes::yes:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හික් හික් යසස් ඉන්නවෝ..
    අනේ වෙලාවක් ලැබුනෙ නැහැනෙ නංගො කිසිම දෙයක් හොයන්න.
    මම අර දවසක ඔයාට සිද්ධියක් කිව්ව මතකයිනෙ. ඒ යකා කැමති නෑනෙ වැඩිය ඒ ගැන විස්තර කියන්න. බලමුකො.
    ඒක නෙමේ අද ජේතවනාරාමයෙ කැනීම් වලින් මාර පුරාවස්තු ටිකක් හම්බෙලා තිබුණ.
    හයේ හතරෙ නිල්මැණිකක් තිබුණ. හොරුන්ට එහෙම අහු උනානං මෙලහකට කෝටි පතියො


    ඒකත් එහෙමද? .... එහෙනම් ශේප් එකේ අපි ඒක අතැරලා දාමු.

    ඕඕඕඕ .... මටත් ආරංචියි ජේතවනාරාමෙ කැණීම් ගැන. කැණීම් කල සෙට් එකේ සහ පුරාවිද්‍යා එහේ හොරු නොසිටිත්වා කියල තමා මම නම් පැතුවෙ
    :rofl:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මචන් මමනම් කිසිම දෙයක් පොතවල තිබුන පලියට විශ්වාස කරන්නෙ නැ නමුත් එක හොද සුරගන කතාවක් කියලා කියන්න පුලුවන් එක අත්තටම වුනා නම් මහ භාරතයෙ කතාව අතිශොක්තියක් ඇත්තටම ඕය කියන විදිහෙ මායා බලයක් තිබුනා කියන්න ආමාරුයි, දඩු මොනරා සිරාවටම හබ්බ වුනා නම් අපිට පුලුවන් වෙන්න ඕනා එහි අකෘතියක් හදන්න

    හොදයි අපි හිතමු කතාව ඇත්තක් කියලා එහෙනම් ඔය කියන විදිහට රාමා සිතා දෙවිවරු නෙමෙයි 100% මනුශ්යයො නමුත් දෙවියන් වගෙ කියලා අපි කියන්න අන්න එ වගෙ හොද මනුස්සයන් රාවනාත් ඕය කියන විදිහෙ යක්ශයේක් නෙමෙයි පොඩ්ඩක් දරදඩු පලකයෙක් මොනා වුනත් අනුන්ගෙ ගැනියෙක් ඉස්සුවන්ම් එක චාටර් වැඩක් කොහොම හරි රාමා දිනුනට සැබැ විරයා රාවනයි එක කතවෙන්ම පෙනවා රාජ්ජයක් තම රාජ්ජයට විරුද්දව කවුරුහරි නැගි සිටියම එම රාජ්ජය විනාශවෙනවා කියලා බයිබලයෙත් තියෙනවා ඇත්තටම සිංහල ජාතිය සිංහයෝ වගෙ තමයි නමුත් පර දෙශක්කාරයො අපෙ මොලවලට විසබිජ දලා විනශ කරලා නමුත් අපෙ ලෙවල තාමත් එ විරත්වය තෙයෙනවා එහි ප්‍රතිපලයි තමයි අපි මැතකදි ලබපු යුද ජයග්‍රහනය.

    මම නිරික්ශනය කරලා තියන එක දෙයක් තමයි හැම යුද්දයකදිම අවංක පැත්ත බොහො විට දිනනවා යම් හෙයකින් සතුරා ජයගත්තත් එය වැඩිකල් යන්න්න පෙර විනාශ වෙනවා ඉතින් රාවන මොනයම් එතුවක් උඩ අනුන්ගෙ ගැහැනියක් ඉස්සුවානම් එක වැරදි එතකොට විශ්වයෙ අදුශ්යමන බලවෙගය ඕහුට විරුද්ද වෙනවා කුමන හො ආකාරයට ඉතිහසයෙ මම දන්න තරමට මෙවගෙ ගැහැනියක් නිසා යුද්ද 2ක් තිබිලා තියෙනව

    1. රාම රාවන යුද්දය
    2. ට්‍රොජ්න් වරුන්ගෙ යුද්දය (Trojan War) Between Spatans & Trojans

    දෙකම ගැහැනිය ඉස්සපු පැත්ත පාරාජය විය.
     
    • Like
    Reactions: Amalka101

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කතාබහ දිගටම යනකොට මට අයෙත් මාහාභාරතය බලන්න ආසාවක් ආවා මම පොඩිකාලේ TNL නාලිකවේ ගියා Series එක ඕන්න මට වගෙ අයෙත් බලන්න ආසාවක් තියෙන අයට මම Links ටික දැම්මා

    8xr7yw.jpg
    All episodes i know it's not in order but it's complete


    tp://rapidshare.com/files/229096829/EP1.part1.rar
    http://rapidshare.com/files/229096862/EP1.part2.rar
    http://rapidshare.com/files/229096274/EP1.part3.rar
    http://rapidshare.com/files/229097728/EP10.part1.rar
    http://rapidshare.com/files/229102464/EP10.part1.rar
    http://rapidshare.com/files/229102447/EP10.part2.rar
    http://rapidshare.com/files/229097780/EP10.part2.rar
    http://rapidshare.com/files/229102372/EP10.part3.rar
    http://rapidshare.com/files/229098191/EP10.part3.rar
    http://rapidshare.com/files/230767801/EP11.part1.rar
    http://rapidshare.com/files/230767784/EP11.part2.rar
    http://rapidshare.com/files/230767797/EP11.part3.rar
    http://rapidshare.com/files/230767923/EP12.part1.rar
    http://rapidshare.com/files/230767816/EP12.part2.rar
    http://rapidshare.com/files/230767749/EP12.part3.rar
    http://rapidshare.com/files/230767934/EP13.part1.rar
    http://rapidshare.com/files/230767823/EP13.part2.rar
    http://rapidshare.com/files/230767771/EP13.part3.rar
    http://rapidshare.com/files/230767881/EP14.part1.rar
    http://rapidshare.com/files/230767898/EP14.part2.rar
    http://rapidshare.com/files/230767859/EP14.part3.rar
    http://rapidshare.com/files/230767782/EP15.part1.rar
    http://rapidshare.com/files/230767837/EP15.part2.rar
    http://rapidshare.com/files/230767889/EP15.part3.rar
    http://rapidshare.com/files/230768477/EP16.part1.rar
    http://rapidshare.com/files/230768504/EP16.part2.rar
    http://rapidshare.com/files/230768444/EP16.part3.rar
    http://rapidshare.com/files/230768390/EP17.part1.rar
    http://rapidshare.com/files/230768409/EP17.part2.rar
    http://rapidshare.com/files/230768525/EP17.part3.rar
    http://rapidshare.com/files/230768524/EP18.part1.rar
    http://rapidshare.com/files/230768279/EP18.part2.rar
    http://rapidshare.com/files/230768472/EP18.part3.rar
    http://rapidshare.com/files/230768486/EP19.part1.rar
    http://rapidshare.com/files/230768441/EP19.part2.rar
    http://rapidshare.com/files/230768450/EP19.part3.rar
    http://rapidshare.com/files/229096172/EP2.part1.rar
    http://rapidshare.com/files/229096783/EP2.part2.rar
    http://rapidshare.com/files/229096152/EP2.part3.rar
    http://rapidshare.com/files/230768432/EP20.part1.rar
    http://rapidshare.com/files/230768427/EP20.part2.rar
    http://rapidshare.com/files/230768403/EP20.part3.rar
    http://rapidshare.com/files/230769610/EP21.part1.rar
    http://rapidshare.com/files/230769572/EP21.part2.rar
    http://rapidshare.com/files/230769704/EP21.part3.rar
    http://rapidshare.com/files/230769755/EP22.part1.rar
    http://rapidshare.com/files/230769638/EP22.part2.rar
    http://rapidshare.com/files/230769603/EP22.part3.rar
    http://rapidshare.com/files/230769131/EP22.part4.rar
    http://rapidshare.com/files/230773255/EP23.part1.rar
    http://rapidshare.com/files/230773217/EP23.part2.rar
    http://rapidshare.com/files/230773205/EP23.part3.rar
    http://rapidshare.com/files/230773187/EP24.part1.rar
    http://rapidshare.com/files/230773245/EP24.part2.rar
    http://rapidshare.com/files/230773155/EP24.part3.rar
    http://rapidshare.com/files/230773218/EP25.part1.rar
    http://rapidshare.com/files/230773212/EP25.part2.rar
    http://rapidshare.com/files/230773189/EP25.part3.rar
    http://rapidshare.com/files/230773105/EP26.part1.rar
    http://rapidshare.com/files/230773275/EP26.part2.rar
    http://rapidshare.com/files/230773201/EP26.part3.rar
    http://rapidshare.com/files/230773227/EP27.part1.rar
    http://rapidshare.com/files/230773270/EP27.part2.rar
    http://rapidshare.com/files/230773216/EP27.part3.rar
    http://rapidshare.com/files/230773273/EP28.part1.rar
    http://rapidshare.com/files/230773182/EP28.part2.rar
    http://rapidshare.com/files/230773239/EP28.part3.rar
    http://rapidshare.com/files/230773244/EP29.part1.rar
    http://rapidshare.com/files/230773310/EP29.part2.rar
    http://rapidshare.com/files/230773164/EP29.part3.rar
    http://rapidshare.com/files/229097325/EP3.part1.rar
    http://rapidshare.com/files/229096775/EP3.part2.rar
    http://rapidshare.com/files/229096753/EP3.part3.rar
    http://rapidshare.com/files/230773176/EP30.part1.rar
    http://rapidshare.com/files/230773173/EP30.part2.rar
    http://rapidshare.com/files/230773203/EP30.part3.rar
    http://rapidshare.com/files/230773687/EP31.part1.rar
    http://rapidshare.com/files/230773686/EP31.part2.rar
    http://rapidshare.com/files/230773680/EP31.part3.rar
    http://rapidshare.com/files/230773689/EP32.part1.rar
    http://rapidshare.com/files/230773982/EP32.part2.rar
    http://rapidshare.com/files/230774013/EP32.part3.rar
    http://rapidshare.com/files/230774327/EP33.part1.rar
    http://rapidshare.com/files/230774233/EP33.part2.rar
    http://rapidshare.com/files/230774272/EP33.part3.rar
    http://rapidshare.com/files/230774291/EP34.part1.rar
    http://rapidshare.com/files/230774328/EP34.part2.rar
    http://rapidshare.com/files/230774322/EP34.part3.rar
    http://rapidshare.com/files/230774396/EP35.part1.rar
    http://rapidshare.com/files/230774288/EP35.part2.rar
    http://rapidshare.com/files/230774266/EP35.part3.rar
    http://rapidshare.com/files/230774387/EP36.part1.rar
    http://rapidshare.com/files/230774350/EP36.part2.rar
    http://rapidshare.com/files/230774430/EP36.part3.rar
    http://rapidshare.com/files/230774317/EP37.part1.rar
    http://rapidshare.com/files/230774251/EP37.part2.rar
    http://rapidshare.com/files/230774334/EP37.part3.rar
    http://rapidshare.com/files/230774434/EP38.part1.rar
    http://rapidshare.com/files/230774208/EP38.part2.rar
    http://rapidshare.com/files/230774302/EP38.part3.rar
    http://rapidshare.com/files/230774506/EP39.part1.rar
    http://rapidshare.com/files/230774526/EP39.part2.rar
    http://rapidshare.com/files/230774552/EP39.part3.rar
    http://rapidshare.com/files/229096707/EP4.part1.rar
    http://rapidshare.com/files/229097301/EP4.part2.rar
    http://rapidshare.com/files/229097230/EP4.part3.rar
    http://rapidshare.com/files/230774528/EP40.part1.rar
    http://rapidshare.com/files/230774468/EP40.part2.rar
    http://rapidshare.com/files/230776576/EP40.part3.rar
    http://rapidshare.com/files/230777026/EP41.part1.rar
    http://rapidshare.com/files/230777022/EP41.part2.rar
    http://rapidshare.com/files/230774600/EP41.part3.rar
    http://rapidshare.com/files/230777372/EP42.part1.rar
    http://rapidshare.com/files/230777359/EP42.part2.rar
    http://rapidshare.com/files/230775320/EP42.part3.rar
    http://rapidshare.com/files/230775275/EP43.part1.rar
    http://rapidshare.com/files/230775224/EP43.part2.rar
    http://rapidshare.com/files/230775219/EP43.part3.rar
    http://rapidshare.com/files/230777733/EP44.part1.rar
    http://rapidshare.com/files/230777704/EP44.part2.rar
    http://rapidshare.com/files/230777713/EP44.part3.rar
    http://rapidshare.com/files/230777808/EP45.part1.rar
    http://rapidshare.com/files/230777761/EP45.part2.rar
    http://rapidshare.com/files/230777737/EP45.part3.rar
    http://rapidshare.com/files/230777800/EP46.part1.rar
    http://rapidshare.com/files/230777605/EP46.part2.rar
    http://rapidshare.com/files/230777711/EP46.part3.rar
    http://rapidshare.com/files/230777705/EP47.part1.rar
    http://rapidshare.com/files/230777715/EP47.part2.rar
    http://rapidshare.com/files/230777724/EP47.part3.rar
    http://rapidshare.com/files/230777659/EP48.part1.rar
    http://rapidshare.com/files/230777824/EP48.part2.rar
    http://rapidshare.com/files/230777843/EP48.part3.rar
    http://rapidshare.com/files/230777854/EP49.part1.rar
    http://rapidshare.com/files/230777692/EP49.part2.rar
    http://rapidshare.com/files/230777742/EP49.part3.rar
    http://rapidshare.com/files/229097601/EP5.part1.rar
    http://rapidshare.com/files/229097514/EP5.part2.rar
    http://rapidshare.com/files/229097477/EP5.part3.rar
    http://rapidshare.com/files/230777721/EP50.part1.rar
    http://rapidshare.com/files/230777825/EP50.part2.rar
    http://rapidshare.com/files/230777921/EP50.part3.rar
    http://rapidshare.com/files/230777828/EP51.part1.rar
    http://rapidshare.com/files/230778074/EP51.part2.rar
    http://rapidshare.com/files/230777874/EP51.part3.rar
    http://rapidshare.com/files/230778071/EP52.part1.rar
    http://rapidshare.com/files/230778039/EP52.part2.rar
    http://rapidshare.com/files/230778076/EP52.part3.rar
    http://rapidshare.com/files/230778765/EP53.part1.rar
    http://rapidshare.com/files/230778776/EP53.part2.rar
    http://rapidshare.com/files/230778781/EP53.part3.rar
    http://rapidshare.com/files/230778831/EP54.part1.rar
    http://rapidshare.com/files/230778873/EP54.part2.rar
    http://rapidshare.com/files/230778755/EP54.part3.rar
    http://rapidshare.com/files/230778858/EP55.part1.rar
    http://rapidshare.com/files/230778881/EP55.part2.rar
    http://rapidshare.com/files/230778780/EP55.part3.rar
    http://rapidshare.com/files/230778821/EP56.part1.rar
    http://rapidshare.com/files/230778762/EP56.part2.rar
    http://rapidshare.com/files/230778682/EP56.part3.rar
    http://rapidshare.com/files/230778101/EP56.part4.rar
    http://rapidshare.com/files/230778648/EP57.part1.rar
    http://rapidshare.com/files/230778820/EP57.part2.rar
    http://rapidshare.com/files/230778824/EP57.part3.rar
    http://rapidshare.com/files/230778087/EP57.part4.rar
    http://rapidshare.com/files/230778623/EP58.part1.rar
    http://rapidshare.com/files/230778817/EP58.part2.rar
    http://rapidshare.com/files/230778836/EP58.part3.rar
    http://rapidshare.com/files/230778816/EP59.part1.rar
    http://rapidshare.com/files/230778791/EP59.part2.rar
    http://rapidshare.com/files/230778912/EP59.part3.rar
    http://rapidshare.com/files/230778173/EP59.part4.rar
    http://rapidshare.com/files/229096945/EP6.part1.rar
    http://rapidshare.com/files/229097015/EP6.part2.rar
    http://rapidshare.com/files/229097588/EP6.part3.rar
    http://rapidshare.com/files/230778877/EP60.part1.rar
    http://rapidshare.com/files/230778897/EP60.part2.rar
    http://rapidshare.com/files/230778977/EP60.part3.rar
    http://rapidshare.com/files/230780255/EP61.part1.rar
    http://rapidshare.com/files/230780321/EP61.part2.rar
    http://rapidshare.com/files/230780402/EP61.part3.rar
    http://rapidshare.com/files/230779326/EP61.part4.rar
    http://rapidshare.com/files/230780241/EP62.part1.rar
    http://rapidshare.com/files/230780121/EP62.part2.rar
    http://rapidshare.com/files/230780337/EP62.part3.rar
    http://rapidshare.com/files/230779913/EP62.part4.rar
    http://rapidshare.com/files/230780210/EP63.part1.rar
    http://rapidshare.com/files/230780021/EP63.part2.rar
    http://rapidshare.com/files/230780031/EP63.part3.rar
    http://rapidshare.com/files/230779319/EP63.part4.rar
    http://rapidshare.com/files/230780163/EP64.part1.rar
    http://rapidshare.com/files/230779975/EP64.part2.rar
    http://rapidshare.com/files/230780112/EP64.part3.rar
    http://rapidshare.com/files/230779942/EP65.part1.rar
    http://rapidshare.com/files/230780205/EP65.part2.rar
    http://rapidshare.com/files/230780274/EP65.part3.rar
    http://rapidshare.com/files/230780219/EP66.part1.rar
    http://rapidshare.com/files/230780120/EP66.part2.rar
    http://rapidshare.com/files/230780027/EP66.part3.rar
    http://rapidshare.com/files/230780513/EP67.part1.rar
    http://rapidshare.com/files/230780444/EP67.part2.rar
    http://rapidshare.com/files/230780367/EP67.part3.rar
    http://rapidshare.com/files/230780322/EP68.part1.rar
    http://rapidshare.com/files/230780536/EP68.part2.rar
    http://rapidshare.com/files/230780820/EP68.part3.rar
    http://rapidshare.com/files/230780672/EP69.part1.rar
    http://rapidshare.com/files/230780681/EP69.part2.rar
    http://rapidshare.com/files/230780523/EP69.part3.rar
    http://rapidshare.com/files/229097987/EP7.part1.rar
    http://rapidshare.com/files/229097405/EP7.part2.rar
    http://rapidshare.com/files/229097376/EP7.part3.rar
    http://rapidshare.com/files/230780454/EP70.part1.rar
    http://rapidshare.com/files/230780522/EP70.part2.rar
    http://rapidshare.com/files/230780765/EP70.part3.rar
    http://rapidshare.com/files/230781268/EP71.part1.rar
    http://rapidshare.com/files/230781366/EP71.part2.rar
    http://rapidshare.com/files/230781299/EP71.part3.rar
    http://rapidshare.com/files/230781240/EP72.part1.rar
    http://rapidshare.com/files/230781289/EP72.part2.rar
    http://rapidshare.com/files/230781144/EP72.part3.rar
    http://rapidshare.com/files/230781306/EP73.part1.rar
    http://rapidshare.com/files/230781246/EP73.part2.rar
    http://rapidshare.com/files/230781263/EP73.part3.rar
    http://rapidshare.com/files/230780597/EP73.part4.rar
    http://rapidshare.com/files/230781389/EP74.part1.rar
    http://rapidshare.com/files/230781091/EP74.part2.rar
    http://rapidshare.com/files/230781111/EP74.part3.rar
    http://rapidshare.com/files/230781834/EP75.part1.rar
    http://rapidshare.com/files/230781586/EP75.part2.rar
    http://rapidshare.com/files/230781828/EP75.part3.rar
    http://rapidshare.com/files/230781589/EP76.part1.rar
    http://rapidshare.com/files/230781624/EP76.part2.rar
    http://rapidshare.com/files/230781547/EP76.part3.rar
    http://rapidshare.com/files/230781585/EP77.part1.rar
    http://rapidshare.com/files/230781671/EP77.part2.rar
    http://rapidshare.com/files/230781502/EP77.part3.rar
    http://rapidshare.com/files/230781613/EP78.part1.rar
    http://rapidshare.com/files/230781622/EP78.part2.rar
    http://rapidshare.com/files/230781651/EP78.part3.rar
    http://rapidshare.com/files/230781799/EP79.part1.rar
    http://rapidshare.com/files/230781628/EP79.part2.rar
    http://rapidshare.com/files/230781656/EP79.part3.rar
    http://rapidshare.com/files/229098016/EP8.part1.rar
    http://rapidshare.com/files/229097976/EP8.part2.rar
    http://rapidshare.com/files/229098023/EP8.part3.rar
    http://rapidshare.com/files/230781803/EP80.part1.rar
    http://rapidshare.com/files/230781770/EP80.part2.rar
    http://rapidshare.com/files/230781771/EP80.part3.rar
    http://rapidshare.com/files/230782967/EP81.part1.rar
    http://rapidshare.com/files/230782974/EP81.part2.rar
    http://rapidshare.com/files/230782951/EP81.part3.rar
    http://rapidshare.com/files/230782954/EP82.part1.rar
    http://rapidshare.com/files/230782925/EP82.part2.rar
    http://rapidshare.com/files/230782881/EP82.part3.rar
    http://rapidshare.com/files/230782812/EP83.part1.rar
    http://rapidshare.com/files/230782796/EP83.part2.rar
    http://rapidshare.com/files/230782866/EP83.part3.rar
    http://rapidshare.com/files/230782922/EP84.part1.rar
    http://rapidshare.com/files/230782944/EP84.part2.rar
    http://rapidshare.com/files/230782991/EP84.part3.rar
    http://rapidshare.com/files/230782904/EP85.part1.rar
    http://rapidshare.com/files/230782968/EP85.part2.rar
    http://rapidshare.com/files/230782869/EP85.part3.rar
    http://rapidshare.com/files/230782955/EP86.part1.rar
    http://rapidshare.com/files/230782871/EP86.part2.rar
    http://rapidshare.com/files/230782926/EP86.part3.rar
    http://rapidshare.com/files/230783041/EP87.part1.rar
    http://rapidshare.com/files/230782963/EP87.part2.rar
    http://rapidshare.com/files/230784318/EP87.part3.rar
    http://rapidshare.com/files/230784324/EP88.part1.rar
    http://rapidshare.com/files/230782964/EP88.part2.rar
    http://rapidshare.com/files/230784460/EP88.part3.rar
    http://rapidshare.com/files/230784520/EP89.part1.rar
    http://rapidshare.com/files/230783009/EP89.part2.rar
    http://rapidshare.com/files/230782992/EP89.part3.rar
    http://rapidshare.com/files/229098480/EP9.part1.rar
    http://rapidshare.com/files/229098370/EP9.part2.rar
    http://rapidshare.com/files/229097756/EP9.part3.rar
    http://rapidshare.com/files/230783024/EP90.part1.rar
    http://rapidshare.com/files/230784016/EP90.part2.rar
    http://rapidshare.com/files/230782965/EP90.part3.rar
    http://rapidshare.com/files/230784585/EP91.part1.rar
    http://rapidshare.com/files/230784666/EP91.part2.rar
    http://rapidshare.com/files/230784703/EP91.part3.rar
    http://rapidshare.com/files/230784250/EP91.part4.rar
    http://rapidshare.com/files/230784637/EP92.part1.rar
    http://rapidshare.com/files/230784660/EP92.part2.rar
    http://rapidshare.com/files/230784636/EP92.part3.rar
    http://rapidshare.com/files/230784718/EP93.part1.rar
    http://rapidshare.com/files/230784758/EP93.part2.rar
    http://rapidshare.com/files/230784579/EP93.part3.rar
    http://rapidshare.com/files/230784101/EP93.part4.rar
    http://rapidshare.com/files/230784698/EP94.part1.rar
    http://rapidshare.com/files/230784635/EP94.part2.rar
    http://rapidshare.com/files/230784662/EP94.part3.rar

    පොඩි අවුලකට තියෙන්නෙ Sub Title නැති එක තමයි පුලුවන්ම් හොයලා දන්න
     

    sanidu

    Member
    Sep 18, 2008
    32
    4
    0
    මචන් මමනම් කිසිම දෙයක් පොතවල තිබුන පලියට විශ්වාස කරන්නෙ නැ නමුත් එක හොද සුරගන කතාවක් කියලා කියන්න පුලුවන් එක අත්තටම වුනා නම් මහ භාරතයෙ කතාව අතිශොක්තියක් ඇත්තටම ඕය කියන විදිහෙ මායා බලයක් තිබුනා කියන්න ආමාරුයි, දඩු මොනරා සිරාවටම හබ්බ වුනා නම් අපිට පුලුවන් වෙන්න ඕනා එහි අකෘතියක් හදන්න

    හොදයි අපි හිතමු කතාව ඇත්තක් කියලා එහෙනම් ඔය කියන විදිහට රාමා සිතා දෙවිවරු නෙමෙයි 100% මනුශ්යයො නමුත් දෙවියන් වගෙ කියලා අපි කියන්න අන්න එ වගෙ හොද මනුස්සයන් රාවනාත් ඕය කියන විදිහෙ යක්ශයේක් නෙමෙයි පොඩ්ඩක් දරදඩු පලකයෙක් මොනා වුනත් අනුන්ගෙ ගැනියෙක් ඉස්සුවන්ම් එක චාටර් වැඩක් කොහොම හරි රාමා දිනුනට සැබැ විරයා රාවනයි එක කතවෙන්ම පෙනවා රාජ්ජයක් තම රාජ්ජයට විරුද්දව කවුරුහරි නැගි සිටියම එම රාජ්ජය විනාශවෙනවා කියලා බයිබලයෙත් තියෙනවා ඇත්තටම සිංහල ජාතිය සිංහයෝ වගෙ තමයි නමුත් පර දෙශක්කාරයො අපෙ මොලවලට විසබිජ දලා විනශ කරලා නමුත් අපෙ ලෙවල තාමත් එ විරත්වය තෙයෙනවා එහි ප්‍රතිපලයි තමයි අපි මැතකදි ලබපු යුද ජයග්‍රහනය.

    මම නිරික්ශනය කරලා තියන එක දෙයක් තමයි හැම යුද්දයකදිම අවංක පැත්ත බොහො විට දිනනවා යම් හෙයකින් සතුරා ජයගත්තත් එය වැඩිකල් යන්න්න පෙර විනාශ වෙනවා ඉතින් රාවන මොනයම් එතුවක් උඩ අනුන්ගෙ ගැහැනියක් ඉස්සුවානම් එක වැරදි එතකොට විශ්වයෙ අදුශ්යමන බලවෙගය ඕහුට විරුද්ද වෙනවා කුමන හො ආකාරයට ඉතිහසයෙ මම දන්න තරමට මෙවගෙ ගැහැනියක් නිසා යුද්ද 2ක් තිබිලා තියෙනව

    1. රාම රාවන යුද්දය
    2. ට්‍රොජ්න් වරුන්ගෙ යුද්දය (Trojan War) Between Spatans & Trojans

    දෙකම ගැහැනිය ඉස්සපු පැත්ත පාරාජය විය.

    ඒ වුනාට රාමායනයේම තියෙන විදියට, රාවන ගේ සොහොයුරියගේ කන්, නාසා රාම/ලක්ෂමණ විසින් කපා දැමූ නිසා තමයි රාවන රජතුමා සීතාව පැහැරගෙන එන්නේ. සමහර විට රාවන ආපු වෙලේ රාමයා හිටියේ නැති නිසා සීතාව ගේන්නත් ඇති.
    සීතා අකමැත්තෙන් ලංකාවේ හිටියා නම් හනුමා තමාව සොයාගත් වෙලේ රහසේම යන්නත් තිබුණා එහෙම ගියෙත් නෑ. කොහොම වුනත් වාල්මිකී කියන හැටියටම සීතාව රාමාට නැවත හමුවන වෙලේත් සිතාට රාවනාගෙන් කිසිදු කරදරයක් වී නැහැ.
    රාවනා යක්ෂයෙක්, සල්ලාලයෙක් කියන කතා රාමායනය තුලින්ම ප්‍රතික්ෂේප වී යන හැටි දැන් පේනවා නේද.:frown:
    ඉන්දියාව ලෝකේ උතුම්ම දෙවියන් වාසය කරන රටයි. අපේ රටේ ඉන්නේ යක්කු සල්ලාලයෝ කියලා පෙන්නන්නත් , අපේ රටේ තිබු මාතෘ මූලික සමාජය අවතක්සේරු කර බ්‍රාහ්මණයන් ගේ සමාජය, සංස්කෘතිය උතුම් කියලා පෙන්වන්නත්, අපේ දෙවියන් ව්ගේ ඉන්න මිනිසුන්ට අපහාස කරන්න, සැබැ ඉතිහාසය විකෘති කරලා ලියපු කතාවක් කියලයි මට නම් හිතෙන්නේ. :angry:
     
    • Like
    Reactions: Amalka101