Recent content by sanjaya1989

  1. S

    අවාසනාවට ඇත්ත කතාවක්

    මචං උඹ දෙමළ හින්ද රිදෙයි ඒත් මචං සමාවෙයං මේක බොරුවක් නෙමේ උඹ අපිටත් වඩා දෙමළ කොල්ලො දන්නවා ඇත්ත කියපං මේ මං කියපු එක බොරුවක් නෙමේ කියල උඹත් දන්නවා මං කාගෙවත් හිතක් කඩන්න නෙමේ මේක කියුවේ මගේ කන් වලට ඇහිච්ච ඇස් වලට දැක්ක දේ මේක පොලීසියට කියන්න පුලුවන් උන් ඇත්ත්ටම කොටියොද නැත්තං කොටියන්ට කෙලවුනු...
  2. S

    අවාසනාවට ඇත්ත කතාවක්

    අවාසනාවට ඇත්ත කතාවක් මචං ලා මං මේක කියන්න ෆේක් හදන් ආවේ ඇත්ත එකෙන් කියන්න බයයි මොකක් හරි ජීවිතයට අනතුරක් වෙයි කියලා මම මේක කියන්නේ ආයිත් ජාතිවාදය අවුස්සන්න වත් යුද්ධයක් පටන් ගන්නවත් නෙමේ මම වැඩ කරන්න තැන එහෙම කියන්න බයයි කතාව මේකයි මං හැමදාම දවල් කෑම එක කන්න යන කඩයක් තියනව හැමදාම මන් ඒකේ කන...