අවාසනාවට ඇත්ත කතාවක්
මචං ලා මං මේක කියන්න ෆේක් හදන් ආවේ ඇත්ත එකෙන් කියන්න බයයි මොකක් හරි ජීවිතයට අනතුරක් වෙයි කියලා මම මේක කියන්නේ ආයිත් ජාතිවාදය අවුස්සන්න වත් යුද්ධයක් පටන් ගන්නවත් නෙමේ මම වැඩ කරන්න තැන එහෙම කියන්න බයයි කතාව මේකයි මං හැමදාම දවල් කෑම එක කන්න යන කඩයක් තියනව හැමදාම මන් ඒකේ කන ටයිම් එකටම තව කොල්ලො දෙතුන් දෙනෙක් එනවා හැම දාම කන්න ලොකු සිල්ලර කඩයක බඩු කියන කොල්ලො ටිකක් දෙමළ කොල්ලෝ අවුරුදු 25ත් 30ත් අතර ඇති කොල්ලො තුන් දෙනෙක් උන් හැමදාම කතා කරන්නේ උන්ට කෙලවපු එකාට කුණුහරප කියන එක ඒකියන්නේ යුද්ධ ඉවර කරපු එක ගැන කිය කියා ශාප කරනව බනිනවා එක එක ඒව කියනව සිංහල එකෙක් කන්න අවොත් කන්න වගේ බලල තේරෙන්නම කටින් එක එක කුණුහරප මතුරනව මේක වෙන්නේ වැල්ලවත්ත පැත්තේ හැමදාම මෙහෙම මුන් එක එක ඒවා කරන කියන ඒවා අහන් ඉන්නවා අපේ තාත්තට එහෙම හොඳට දෙමළ කතා කරන්න පුලුවන් මට කතා කරන්න බැරි උනාට කියන ඒවා තේරුම් ගන්න පුලුවන් මුන්ගේ එකෙක් ඉන්නවා ඌව දැක්කත් බය හිතෙනවා ඌ කියනවා ආයිත් ලංකාවේ කොටි ආවොත් ඌ ළමයි ගෑනි එහෙම දාල ගිහින් එකතු වෙලා ඔක්කොටම කෙලවනවලු ඌ දුක් වෙනවා ඌට ප්‍රබාකරන් එක්ක එකතු වෙලා යුද්ධ කරන්න බැරි උන එක ගැන මුන් කට්ටිය කියන විදියට මුන් අනිව අයිත් කොහෙන් හරි සෙට් වෙලා එයිද කියලත් බය හිතනවා අනික සරලව කියුවොත් මුන් දැන් ඉන්නේ සතුටින් නෙමේ උන් හෙන අසහනයකින් ඉන්නේ පුදුම පුදුම විදිහට අපිට වයිර කරනව හිතාග්න්නවත් බැරි තරමට වයිර කරනවා පෙන්න ගන්නේ නෑ පිටට මුන් වැඩ කරන්නෙත් සිංහල කඩේක

යකෝ අපේ හමුදාවේ කොල්ලෝ පස් හය දෙනා කොටිත් එක්කම ඉදලා කොටින්ටවත් හිතා ගන්න බැරි වෙන්න උන්ගේ නායකයෝ මරපු උන්.උබලට නම් කොටියෙක් දැක්කත් හුජ්ජ යයි.උගේ ඇග ලොකුයි මූණ කළුයි කියලා මෙහෙම බය වෙලානම්.අනේ බං උබලා වගේ සිංහලු.ශික්.බලපන් මේවා..බලලා හැදියන්.

