කොන ලස් වෙලා වගේ අස්සලාම් වලෙකුම් කිව්වේ....... :P
මමත් ආස සෙඩාන් එකකට...... එත් කොස්සකට තියෙන්නේ මගේ ගෙදරට සෙඩාන් එකක වගේ සයිස් කාර් එකක් ගන්න අමාරුයි..... පාරේ ටිකක් බෑවුම එක්ක අංශක 90 ට ළඟ නවලා තමා වත්තට ගන්න වෙන්නේ........ වත්ත ඇතුලේ හැරවිලි බෑ ආයේ රිවස්සෙ එකට තමා පාරට ගන්න වෙන්නේ...
- SANJEE
- Profile post