Sara531
Reaction score
2,080

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බෑ බෑ අප්පා.. ඔයා මාවත් ඇදලා ගත්තා මාත් දැන් පිස්සෙක් වගේ ඉබේ අහනවා...
    ඉබේ හැරිලා කිව්වේ ඔයාට..... :P වීව් විතර ඇහුවේ සංවාදේ බලනවා විතරද රිප්ලයි නැද්ද කියන එක ;)
    ඉබේ හැරිලා........................................ විව් විතරද ???
    නැ අක්කා පොඩි ප්‍රශ්නයක් මන් පස්සේ එන්නම්
    අනේ ඇයි ඒ ඔහොම මුරණ්ඩු වෙලා හරි යනවද..එන්නකො
    දන්නේ නෑ කවුරුත් දාන්නං කියල කිවේ නෑ නේද. අද දාන්නේ නෑ නේද කොහොමත් හෙට දාමු මම අරක හදල ඉවරත් නෑ.
    රතු මාමා නම් ඇත්තෙම නැනෙ...අලුත් අයත් ඔබන්න එපැයි...අර පාත්තයත් එපැයි...එහෙනම් මෙහෙම කරමු...අලුත් මේ ත්‍රෙඩ් එකෙ වැඩිම පොස්ට් දාලා තියෙන අලුත් 10 දෙනාව ඇතුල් කරමු...එත් එයාලා 100ට අඩු නම් නොදා ඉමු...ඔක්කොම සතුටු කරන්න බැනෙ....
    බලමු අහුමුලු වලින් ඔබන්න. අයින් කරන එක හොඳ නෑනේ ආයේ ඇවිත් බලද්දී දුක හිතෙයි
    සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ලඟින්
    හඳ පිරුනු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්

    සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ලඟින්

    පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
    එනමුත් මගේ හදින් වෙන්වෙන්නෙ නෑ
    දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
    ඔබ ඉන්න මාගේ ලගින්

    තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
    ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
    කඳුළු හසරැල් මවා මසිත ලතැවුල් නිවා
    ඔබ ඉන්න මාගේ ලඟින්

    සඳරේණු වෑහෙනා.....
    ම්ම් ම්ම් දැක්ක දැක්ක.. තැන්කු ඈ..... රිප්ලයි එකක් දැම්ම :love:
  • Loading…
  • Loading…
  • Loading…