Recent content by savindu2002

  1. savindu2002

    සිංහල දෙමල ෆෝන් එකෙන් ටයිප් කරන්න නවතම කීබෝඩ් ඇප් එකක්.

    ලංකාවටම එකම කීබෝඩ් ඇප් එකක්. සිංහල, දෙමළ, ඉන්ග්‍රීසි තුනම එකම කීබෝඩ් එකෙන්ම ටයිප් කරන්න. හැම භාශාවකටම සුපිරිම Word prediction. මීට අමතරව, *Free Themes *Stylish Fonts(𝕮𝖔𝖔𝖑 𝕱𝖔𝖓𝖙𝖘, 𝒞𝑜𝑜𝓁 𝐹𝑜𝓃𝓉𝓈, 🅲🅾🅾🅻 🅵🅾🅽🆃🆂, Ⓒⓞⓞⓛ Ⓕⓞⓝⓣⓢ වගේ හැඩ 50කටත් වැඩියෙන්) *Clipboard *Emoji 2500+ *Text Editor *Emoji Row...
  2. savindu2002

    හැම දෙයක්ම නොමිලේ දෙන ඊලග පරම්පරාවේ සිංහල Smart කීබෝඩ් App එක.

    මේ වෙනකල් සිංහල කීබෝඩ් App එකක මෙතෙක් නොදැකපු පහසුකම් ගණනාවක් අන්තර්ගත කරමින් ශ්‍රී ලංකාව තුල නිපද වූ නවතම සිංහල කීබෝඩ් App එකක් තමයි Flash Board කියන්නේ. මේ කීබෝඩ් App එක හරහා එදිනෙදා Typing ඉතා කාර්යක්ෂමව සිදු කර ගැනීමට පුළුවන්. ඒ සදහා සුවිශේෂී පහසුකම් ගණනාවක් ඇතුලත් කරමින් මෙම App එක හදලා...