හෙලකුරු APP එකෙන් පුලුවන්. QR SCAN APPS වලින් මේක කරන්න පුලුවන්.
ඔයාලගේ DETAILS අදාළ ආයතනයේ අයට බලන්න පුලුවන්. හැබැයි MOBILE NUMBER, ID NUMBER වල අග ඉලක්කම් 4 ඉතරයි DISPLAY වෙන්නෙ.
EXAMPLE :
Mobile Number : xxxxxx7458 ID : XXXXX6543V
සම්පූර්ණ විස්තර රජයට බලන්න පුලුවන්. ගැනු ලමයින්ගේ...