මචං දැනට රෑන්ක් අනුව ගත්තම කොළඹ,පේරා,ජපුර තියෙන්නේ. රාගම ටිකක් පහලින් තියෙන්නේ, හැබැයි දැන් ඉස්සරහට ජපුර අවුල් වෙනවා හොදටම. මෙඩිකල් වලට ජපුර යන්න එපා. ගියොත් නං ඉගෙන ගන්නවට වඩා වෙන වෙන විප්ලව කර කර ඉන්න වෙයි. මම කලිනුත් මේක පැහැදිලි කරේ. දැන් ජපුර මෙඩිකල් එකේ ඉගෙන ගන්න තුන්වෙනි අවුරුද්දේ ඉදලා...