DMT එකෙන් පරන number plate දීලා අලුත් දෙකක් අරගන්න විදි&#3

Hiran Hasitha

Junior member
  • Jul 29, 2007
    187
    5
    18

    මචං ,

    DMT එකෙන් පරන number plate දීලා අලුත් දෙකක් අරගන්න විදිහ දන්නවද?(english no.)
    උවමනා documents මොනවද? එක දවසින් වැඩේ කරගන්න පුලුවන්ද?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මචං ,

    DMT එකෙන් පරන number plate දීලා අලුත් දෙකක් අරගන්න විදිහ දන්නවද?(english no.)
    උවමනා documents මොනවද? එක දවසින් වැඩේ කරගන්න පුලුවන්ද?

    Dawasin nam baha. Minimum 2 months wage yanawa.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    උන්ටම කෝල් එකක් දීල අහපන් මචන් ඕනි ඩොකියුමන්ට්ස් ගැන. ඕකෙ ඉන්නෙ හෙන පන්ඩිත සෙට් එකක්, වාහන අයිතිකාරයොන්ව මරාගෙන කන්න හදන සෙට් එකක්. එක එක කාලෙට එක ඒව ඕනි. හැබැයි කෝල් කරල ඇහුවොත් කියනවා.
    ගිය සුමානෙ මම වන් ඩේ ට්‍රාන්ස්ෆර් එකට ගිහින් මගේ ෆොටෝ දෙක එක වගේ නෑ කියල පැය බාගයක් රස්තියාදු කරා. අර ජේ පී සිග්නේචර් ඕනි නිසා කලින් අරන් සහතික කරපු ෆොටෝ එකකුයි උදේ ගත්තු අලුත් එකකුයි අරන් ගියා, මුන් ඒකටත් ලෙඩේ දැම්මා. යකෝ සයිස් එක හරි නම් ඉන්නෙ මම නම් මොකක්ද අවුල. පස්සෙ එතනම ඉන්න ලොක්කෙක් ඔයාමනෙ ඉන්නෙ කියල නිකන්ම සයින් එකක් දාල දුන්න. මිනිහ එනකල් පැය බාගයක් එතන බොරුවට.
     
    unge general line ekata gaththa nam hari neda ban? Thanx machan