Recent content by Seersha

  1. Seersha

    සීනි සම්බල් පාන්

    හැබැයි යන වියදම් ඔක්කොම ඔයාම බලාගන්න ඕනේ මම අතින් සතපහක් වියදම් කරන්නෙ නෑ ඔන්න :rolleyes::rofl:
  2. Seersha

    සීනි සම්බල් පාන්

    ඉතින් මාලුපාන් ඇතුලේ තියෙන්නෙත් සීනි සම්බල් තමා :rolleyes::rofl:
  3. Seersha

    සීනි සම්බල් පාන්

    අරන් දුන්නොත් කනවා ;) අනික තනියම යන්නත් බයයි අප්පා ඔයත් එනවනම් කමක් නෑ :rofl:;)
  4. Seersha

    සීනි සම්බල් පාන්

    බය වුනා නේද ? අතින් වියදම් වෙයි කියලා :rolleyes::rolleyes::rofl: අපෝ ඕනේ නෑ ඕනේ නෑ
  5. Seersha

    සීනි සම්බල් පාන්

    දෙන්නත් එක්ක යමුද එහෙනම් ;):rofl:
  6. Seersha

    සීනි සම්බල් පාන්

    :eek: සබල් පාන් කියන්නෙ මොනවද අප්පේ :baffled::rofl::rofl:
  7. Seersha

    සීනි සම්බල් පාන්

    හදල දුන්නොත් නම් කනවා ඇත්තමයි ;):rofl:
  8. Seersha

    සීනි සම්බල් පාන්

    awjas2621 බඩගින්න වැඩිකරන්න එපා හලෝ ඕවා මහ පවු පිරෙන වැඩ :sorry::rofl::rofl:
  9. Seersha

    සීනි සම්බල් පාන්

    වයිෆ් කෙනෙක් ?? :baffled: :rofl::rofl:
  10. Seersha

    සීනි සම්බල් පාන්

    අපෝ මේ රෑ මාව මැරුවත් ළූණු කපන්නේ නෑ නෑ නෑමයි :rofl::rofl:
  11. Seersha

    සීනි සම්බල් පාන්

    සව් එක්ක කවුද හලෝ පාන් කන්නෙ මොලේ නරක් වෙලාද හි හි :rofl:
  12. Seersha

    සීනි සම්බල් පාන්

    අනේ වාසනාවන් :rofl:
  13. Seersha

    Maalu maalu laabai gannako yalu

    ලස්සනයි නේද :D
  14. Seersha

    සීනි සම්බල් පාන්

    සීනි සම්බල් පාන් + උණුවෙන් තේ එකක් :P;)
  15. Seersha

    සීනි සම්බල් පාන්

    තව මට උණුවෙන් තේ එකකුත් ඕනේ..(බනින්න එපෝ) :rofl::rofl: