සීනි සම්බල් පාන්

Seersha

Member
Jul 29, 2016
80
7
0
සීනි සම්බල් පාන්

හයියෝ.. මට සීනි සම්බල් පාන් කන්න දොලදුකක් හැදුනා..:rofl: මේ රෑ කොහෙන් හොයන්නද අප්පේ.... :rofl::rofl::rofl:
ඔයාලටත් මේ දුක හැදෙන්නම කියලමයි මේ කතාව ඔයාලටත් කිවුවේ :rofl::rofl:;)


hqdefault.jpg

 

Seersha

Member
Jul 29, 2016
80
7
0
දැන් ඉතින් මොනවා කරන්නද ..හීනෙන් වත් කන්න
ඔවු අනේ දැන් එහෙමවත් ට්‍රයි එකක් දීලා බලන්න ඕනා,:(
සිහිනෙන් ඔබ මට පෙනෙනවනම් අවදි නොවී ඉන්නම්... ;)
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දොලදුක හැදුනනම් කඩෙන් අරන් කාපන්කෝ
    හැම ලබ්බම මේකේ දාන්නේ
     

    Seersha

    Member
    Jul 29, 2016
    80
    7
    0
    දොලදුක හැදුනනම් කඩෙන් අරන් කාපන්කෝ
    හැම ලබ්බම මේකේ දාන්නේ
    ඔයා ඒක ප්‍රශ්ණයක් කර ගන්න එපා අනේ :P;)
     

    Seersha

    Member
    Jul 29, 2016
    80
    7
    0
    තව මට උණුවෙන් තේ එකකුත් ඕනේ..(බනින්න එපෝ) :rofl::rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සීනි සම්බල් පාන් + උණුවෙන් තේ එකක් :P;)

    තේ වලට වඩා හොදයි සව්. ඇට නැති එක තමයි හොදම.
    සීනි සම්බල් පාන් වලට හොදට සෙට් වෙනව
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    :love: දැක්කම ආස හිතුනනේද ? :rofl:;) හැදුවොත් මටත් ටිකක් එවන්නකො එහෙනම්:rolleyes:;)

    මම තනියම ගෙදර හදන් කනවා බන් පාන් බත් එක්ක.
    රිසිපි ගුගල් කරලා බලපන්..
    උබත් හදලා කාපං ගෙදර ඉතින්.හරි ලෙසිනෙ.
    නැත්තමි wifi ට කියලා හදාගනිං. ;)
    බැරිනමි ඇඩ්‍රස් කියහං මම උබටත් එවන්න.:P
     
    Last edited:

    Seersha

    Member
    Jul 29, 2016
    80
    7
    0
    තේ වලට වඩා හොදයි සව්. ඇට නැති එක තමයි හොදම.
    සීනි සම්බල් පාන් වලට හොදට සෙට් වෙනව
    සව් එක්ක කවුද හලෝ පාන් කන්නෙ මොලේ නරක් වෙලාද හි හි :rofl: