Recent content by Senaka1985

  1. S

    ඔබත් මුනිදුන්ට මල් පුජා කර වන්දනා මාන කිර&#353

    ඔබත් මුනිදුන්ට මල් පුජා කර වන්දනා මාන කිර&#353 ඔබත් මුනිදුන්ට මල් පුජා කර වන්දනා මාන කරන බෞද්ධයෙක් නම් මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න................. ඔබ මල් පුජා කලොත් ඔබට ලැබෙන ආනිශංස පිළිබඳ නිවැරදි අවබෝධයක් මෙම ලිපිය කියවීමෙන් ලැබේ. මෙම ලිපිය කියුවූ ඔබ මින් ඉදිරියට අවබෝධයෙන් යුතුව මල් පුජා...
  2. S

    බුදුරාජාණන් වහන්සේට එකඟ සිතින් නුවණ යොදා

    බුදුරාජාණන් වහන්සේට එකඟ සිතින් නුවණ යොදා බුදුරාජාණන් වහන්සේට එකඟ සිතින් නුවණ යොදා පහනක් පුජා කරන ඔබට ලැබෙන ආනිසංස දැනගැනීමට ඔබ කැමැති නම් මෙම ලිපිය ඔබටයි....... අජිත ස්වාමින් වහන්සේ පියුමතුරා බුදු රජුන්ට එක මීතෙල් පහනක් පිදු පිනින් කල්ප හැටදාහක් දෙව්ලොව සැප විඳ දහස් වතාවක් සක්විති රජව උපන්නේය...
  3. S

    සුවඳ දුම් පුජා කිරීමේ අනුහස් නොදනීනම් මෙ&#3512

    සුවඳ දුම් පුජා කිරීමේ අනුහස් නොදනීනම් මෙ&#3512 තවමත් ඔබ අන්ධ බැතිමතෙක් මෙන් අනෙක් බැතිමතුන් සුවඳ දුම් පුජා කරන නිසා සුවඳ දුම් පුජා කරනවා ද? විශ්වාසයි ඔබ තවමත් සුවඳ දුම් පුජා කිරීමේ අනුහස් නොදනී... කැමතිද අවබෝධයෙන් යුතුව පුජා කර නිවනට මග සලසා ගන්න? එහෙනම් මේ ලිපියත් කියවන්න... අවබෝධ වුනානම්...
  4. S

    ඔබගේ මනුෂ්‍ය ජිවිතයෙන් උපරිම ඵල නෙලා ගන්&#3505

    ඔබගේ මනුෂ්‍ය ජිවිතයෙන් උපරිම ඵල නෙලා ගන්&#3505 කල්ප ගණනකින් සසරේ අපමණ දුක් විඳ ලබා ගත් මෙම වටිනා මනුෂ්‍ය ජීවිතය නිර්වාණය පිණිසම යොදා ගැනීමට වාසනාවන්ත වන්නේ කීයෙන් කීදෙනාද..... හුදු ලිංගිකත්වයම පෙරටු කරගෙන නිරයේ පැසීමට වලකපා ගන්නේ කුමන හේතුවක් නිසාද? ලිංගිකත්වය තිරිසන් සතුන්ටත් පොදු දෙයකි...
  5. S

    පිඬු සිඟා වඩින ස්වාමින් වහන්සේ නමකට ඔබ පු&#349

    පිඬු සිඟා වඩින ස්වාමින් වහන්සේ නමකට ඔබ පු&#349 හිමිදිරි උදෑසන පිඬු සිඟා වඩින ස්වාමින් වහන්සේ නමකට ඔබ පුජා කරන දානය මහා පින් ලැබෙන පුන්යකර්මයකකි. මැලි කම අත්හැර බසයෙන් බැස, සයිකලයෙන් බැස, වාහනයෙන් බැස ඔබට පුජා කල හැකි යමක් වේනම් අසලම කඩයකින් හෝ මිලදී ගෙන පුජා කරන්න පසුබට වන්න එපා. එසේ පුජා කරන...
  6. S

    ඉඳිකටු පුජාවේ ආනිසංස....

    ඉඳිකටු පුජාවේ ආනිසංස.... කුඩා ඉඳිකටුවක් පුජා කිරීමෙන්ද ඔබට නිවන් මග පාදා ගත හැකි බව ඔබ දන්නෙහිද? ඉඳිකටුවක් යනු ඔබට පහසුවෙන්ම මිලදී ගත හැකි පුජා කලවිට මහා පිං කන්දරාවක් රැස් වන පුණ්‍ය කර්මයකි. සුචිධායක හිමි විපස්සි බුදුරජුන්ට ඉඳිකටු පුජා කල පිනින් හත් වරක් සක්විති රජ විය. (94 වන අපදානය)...
  7. S

    ධර්ම ශ්‍රාවයන කල විට ඔබට ලැබෙන ආනිසංස

    ධර්ම ශ්‍රාවයන කල විට ඔබට ලැබෙන ආනිසංස ඒකධම්ම සවනීය හිමි පියුමතුරා බුදුසසුනේදී එක් ධර්ම දේශණයක් ශ්‍රවණය කල පිනින් තිස් එක වාරයක් සක් දෙවිඳු විය. විසි එක වතාවක් සක්විති රජ විය. (අපදාන පාලි 427 වන අපදානය) ධම්ම සවනිය හිමි පෙර තැන්පත් සමාධිගත සිතින් නුවන යොදා අනිච්ච් ස. පටිසංයුක්ත එක ධර්ම දේශනයක්...
  8. S

    ධර්ම ශ්‍රාවයන කල විට ඔබට ලැබෙන ආනිසංස

    ධර්ම ශ්‍රාවයන කල විට ඔබට ලැබෙන ආනිසංස ඒකධම්ම සවනීය හිමි පියුමතුරා බුදුසසුනේදී එක් ධර්ම දේශණයක් ශ්‍රවණය කල පිනින් තිස් එක වාරයක් සක් දෙවිඳු විය. විසි එක වතාවක් සක්විති රජ විය. (අපදාන පාලි 427 වන අපදානය) ධම්ම සවනිය හිමි පෙර තැන්පත් සමාධිගත සිතින් නුවන යොදා අනිච්ච් ස. පටිසංයුක්ත එක ධර්ම දේශනයක්...
  9. S

    මගේ කෙල්ලගේ ෆොනේ එකට එන call හා sms චෙක් කරගන්නේ ක&#

    මගේ කෙල්ලගේ ෆොනේ එකට එන call හා sms චෙක් කරගන්නේ ක&# මගේ කෙල්ලගේ ෆෝන් එකේ හැමදාම inbox outbox call history blank.... dual සිම් dialog ekai mobitel ekakui කොහොමද track කරගන්නේ pls help