Recent content by senal7

  1. senal7

    Yahoowa සමග සොදුරු මොහොතක්

    mawa owata allaganna epa. mata pissu na. Kiyana ekak kelin kiyanawa. Me lapai sipai form karanna pissu na mata.
  2. senal7

    Thilakawardhana Textiles Kandy එකට පැමිණි ඇදහිය නොහැකි ජන ගංගාව

    මේක නම් බොරුවක්ද කොහෙද? තිලකවර්ධන කිරිබත්ගොඩ එකේයි, නුවර එකෙයි දෙකේම තියෙන්නේ එයාලගේ ෆැක්ටරි එකෙම මහන ඇදුම්. සෙනග පොලිමේ යන්නේ ඒකයි. නොලිමිට් කොලිටි එකයි මෙකයි වෙනස්. මම හැටදාහක විතර ඇදුම් ගත්තා මෙකෙන් ඊයේ. වින්ටර්වෙයාර්ස් නැ හැබැයි. අපිට වටිනවා එවා තිබ්බනම්. කොහොමත් අපි මේඩ් ඉන් ශ්‍රී...
  3. senal7

    Taiwan Destroyed a Lamborghini Publicly

    ලැම්බොගිනිවල තහඩු අඩුයි මචන්. ඔය කාබන් ෆයිබර් කැඩෙන විදිය. මම හිතන්නේ කාර් එක ඔරිජිනල් වෙන්න ඇති, ප්ලේට් නම්බර් මාරු කරලා රෙජිස්ටර් කරලා වෙන්ඩ ඇති.
  4. senal7

    ට්‍රම්ප්ට ලැබුණු ඇමතුම

    ඒකනම් ඇත්ත. ලන්කාවේ නොකවුට් කවුන්ටර් ෆිට් අයිටම් වලට කියන්නේ ලොකල් බඩු කියලා. මම මීගමුවේ නයිට් බසාර් එකට ගිය වෙලේ එකෙක් ශර්ට් විකුනනවා ඉම්පොටඩ් එවා. ඉම්පොටඩ් එවා කිය කිය. මම උගෙන් ඇහුවා මේවා ලන්කාවෙ නෙමෙයිද මහන්නේ කියලා, ඌ කියනවා, පිස්සුද මහත්තයා, මෙවා ඉම්පොටඩ් බඩු, ලොකල් චාටර් බඩු එවා...
  5. senal7

    ට්‍රම්ප්ට ලැබුණු ඇමතුම

    ඔව්. HTC තායිවාන් තමා..
  6. senal7

    ට්‍රම්ප්ට ලැබුණු ඇමතුම

    කුහක චීන්නු.. හැබැයි චීන බඩු වලට වඩා නොකවුට් බඩු තායිවාන් උන් ගහන්නේ.. චීනා යුරොප් ඇමෙරිකන් එවා කොපි ගහනවා. තායිවාන් උන් චීනා ඒ ගහන බඩු කොපි කරලා ගහනවා. ඩබල් නොකවුට්.
  7. senal7

    ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

    ඔක ආසියාතික උන්ගේ ගැටලුවක් මචන්. දෙමව්පියන්ගේ වැරැද්ද.. උදාහරනෙකට කියන්නේ.. මගේ පොඩි එකාට තාම මාස ගානයි.. කිරිදීලා ඩයපර්ස් මාරු කරලා ඔක්කොම වැඩ කරලා ක්‍රිබ් එකට දැම්මට පස්සේ බබා අඩනවා නම් වයිෆ් ඇහැක් ඇරලා බලන්නේ නැ මචන්. මට අහගෙන ඉන්න බැරි තැන මම එක පාරක් ඇහුව ඇයි ලමයා අඩන්නේ කියලා බලන්නේ නැත්තේ...
  8. senal7

    ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

    මෙකේ නම් ඇත්තක් තියනවා පතිරේ.. සාමාන්යෙන් ඇමරිකන් ඇවරේජ් පොරක් 40-55 වෙනකොට උපරිමේට හම්බ කරලා මොලේ උපරිමේට වෙහෙසලා ඉන්නේ. එහෙම එකෙකුට ඊටින් එහාට සල්ලි වැඩක් නැ. එතකොට තමයි උන් මෙඩිටේශන් හොයන කාලේ.. රිටරමන්ට් ප්ලැන් එකක් ගහලා හම්බ කරපුවා වියදම් කරලා ජීවත් වෙන කාලේ. සමහරක් උන් 21-25 බඩුවක් ගහලා...
  9. senal7

    ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

    බොරු නෙමෙයි බන්. එන්ටටේන්ට්මන්ට් පර්පස් වලට අතිශික්තියෙන් පෙන්නනවා සමහර විද්යාත්මක කරුනු.. උදාහරනෙකට ගනින්කො රෙස්ට්ලින්.. ඇත්තටම රෙස්ට්ලින් වල ගහගන්නවද? මැක්මහොන්ට පුතාට ඔබාගෙන ගහනවද? අන්ඩර්ටේකර් කියන්නේ ගේම්කාරයෙක්ද? ටීවී එකේ පෙන්නන දේ යතාර්තය කියලා ගන්න එපා බන්. රියැලටි ශො උනත් එන්ටටේන්ට්මන්ට්...
  10. senal7

    ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

    නලින්ද සිල්වා ඔහොම ටොක්ස් දෙන්නේ නැ බැරි වෙලාවත් ලන්කාවේ උන් කුඹුරු කොටන ගොවි සන්ස්කෘතිය නැතුව, එක්කො අරාබි උන් වගේ තෙල් හැරුවනම්. නැත්තම් ජර්මන් උන් වගේ කාර් හැදුවනම් ඔය ටොක්ස් නැ. එහ්ම නැත්තම් ගොවිකමෙන් ලොකෙට ඩිපෙන්ඩ් වෙන්න දෙයක් ලන්කාවෙන් හැදුවනම් නලින් ගොයියා එදාට කියන්නේ නැ ඔක. කරපු එකම...
  11. senal7

    ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

    ඔබාමා බෙයා ග්‍රිල්ස් එක්ක කැලේට ගියා කියල ඩොකියුමන්ට්‍රි හදපු ඩිස්කවරි එක ගැනද බන් කියන්නේ..
  12. senal7

    ඔබාමාට රිදිලා

    මොනවා උනත් කතාව ඇත්ත.
  13. senal7

    ස්ටෙල්ත් ප්‍රහාරකයන්ගේ තරඟය

    ඇමිනියන් කිව්වලු. කැත සීන් එක. යුස් උන් නම් කියන්නේ රීසර්ච් ඩ්‍රොන් එකක් කියලා. උන්ගෙත් බොරුව. ඔක ස්පයි එකක් වෙන්ඩ ඇති. චයිනීස් උන් ආයේ දෙන එකක් නම් නැ.
  14. senal7

    ස්ටෙල්ත් ප්‍රහාරකයන්ගේ තරඟය

    දකුනු චීන මූදට නම් කෙලගන්නවා මුන් දෙගොල්ලො. ඩ්‍රොන් එකක් උස්සපු සීන් එක නම් මම දැනුයි දන්නේ. කොහොමත්චයිනීස් උන් සැහෙන ට්‍රයි එකක් දෙනවා යුඇස් උන්ගේ ඉල‍්රක්ට්‍රොමැග්නටික් වේව් කැමා කරලා සබ් අන්ඩර්වොටර් යන්නේ කොහොමද කියන ටෙක්නොලොජිය දැනගන්න. ඔය ටෙක් එක ඩිවලොප් කරපු කොම්පැනියේ උන්ට මාර සවයිලන්ස්ස්...
  15. senal7

    ස්ටෙල්ත් ප්‍රහාරකයන්ගේ තරඟය

    ඔය ඉන්නේ මචන් ඩබල. ස්ටේල්ත් එකේ පයිලටුයි, ඒක බිම දැම්ම එකයි. උන් දෙන්න දැන් යාලුවොලු. Dale Zelko flew the F117 "stealth fighter" Zoltan Dani - Yugoslav anti-aircraft rocket unit