Recent content by senarath746

  1. senarath746

    යාලුවනේ උදව්වක්

    ඒ උනාට මචන්. මට ඕනා ඩිග්‍රී එකක් කරන්න බන්. O/L අවුල් හින්දා මුකුත් කරන්න බෑ
  2. senarath746

    යාලුවනේ උදව්වක්

    electrical Engineering
  3. senarath746

    engine eke head eka max ekata enawa ??

    engine eke temperature valve ekak thiyenawa. engine heat ela 80c wage heat unama thama oya walve eka open wela coolant yanna patan ganne. oka block unoth cycle eka wada karanne nathuwa heat eka naginawa. :) anith eka temperature sensor eka poddak check karapan
  4. senarath746

    යාලුවනේ උදව්වක්

    යාලුවනේ උදව්වක් යාලුවනේ මට ඔයාලගෙන් අදහසක් ඕනා. මම ඉස්සර ඉගෙනගන්න ගොඩක් දක්ෂයි. ගුරුවරු පවා මන් ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. හැබැයි 10 වසරේ අන්තිම වෙනකොට කෙල්ලෙක්ගෙ සීන් එකක් හින්දා මානසිකව වැටුනා. ඒ මදිවට ගෙදර ගොඩක් ප්‍රශ්නත් තිබුනා. අන්තිමට මම O/L ඇන ගත්තා. දෙවෙනි පාර කරනවා කියලා...