යාලුවනේ උදව්වක්

senarath746

Member
Feb 26, 2017
4
1
0
යාලුවනේ උදව්වක්

යාලුවනේ මට ඔයාලගෙන් අදහසක් ඕනා. මම ඉස්සර ඉගෙනගන්න ගොඩක් දක්ෂයි. ගුරුවරු පවා මන් ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. හැබැයි 10 වසරේ අන්තිම වෙනකොට කෙල්ලෙක්ගෙ සීන් එකක් හින්දා මානසිකව වැටුනා. ඒ මදිවට ගෙදර ගොඩක් ප්‍රශ්නත් තිබුනා. අන්තිමට මම O/L ඇන ගත්තා. දෙවෙනි පාර කරනවා කියලා හිතාගෙන ආපහු ඉස්කෝලේ ගිහිල්ලත් ආපහු මගදී අර වගේම අවුල් වෙලා ඒ පාර නොකරම නවතුනා.

දැන් මට අවුරුදු 27 ක් වෙනවා. මම මේ ටිකේ Engineering Diploma එකක් කරනවා. මම ආසයි මචන්ලා මේ ෆීල්ඩ් එකෙන් ඩිග්‍රී එකක් කරන්න. එත් මම O/L fail ඒ වගේම වයස 27ක් වෙනවා. ඉතින් මම කොහොමද මේක කරන්නේ?? අදහසක් කියපල්ලකෝ ලොකු උදව්වක් .. :(:(

මට ඕනා ආපහු O/L ගොඩ දාගෙන ඩිග්‍රී එකක් කරන්න.. :yes:
(මට maths,science,English දැනුමත් හොදට තියෙනවා )
 
Last edited:
  • Like
Reactions: jaycharm

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    electrical Engineering
    mmm පාත් එක හොදයි..දිගටම කන්ටිනියු කරපන් මචන්..එක්ස්පීරියන්ස් එකක් ගන්න බලපන් ඒ ගමන්..ඒ වගේම වටේම වැඩ ටිකක් අල්ලන් ගාන කපා ගනින්..බිස්නස් ඒකට හරවගනින් ඕක..
     
    Sep 25, 2010
    254
    14
    0
    යාලුවනේ මට ඔයාලගෙන් අදහසක් ඕනා. මම ඉස්සර ඉගෙනගන්න ගොඩක් දක්ෂයි. ගුරුවරු පවා මන් ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. හැබැයි 10 වසරේ අන්තිම වෙනකොට කෙල්ලෙක්ගෙ සීන් එකක් හින්දා මානසිකව වැටුනා. ඒ මදිවට ගෙදර ගොඩක් ප්‍රශ්නත් තිබුනා. අන්තිමට මම O/L ඇන ගත්තා. දෙවෙනි පාර කරනවා කියලා හිතාගෙන ආපහු ඉස්කෝලේ ගිහිල්ලත් ආපහු මගදී අර වගේම අවුල් වෙලා ඒ පාර නොකරම නවතුනා.

    දැන් මට අවුරුදු 27 ක් වෙනවා. මම මේ ටිකේ Engineering Diploma එකක් කරනවා. මම ආසයි මචන්ලා මේ ෆීල්ඩ් එකෙන් ඩිග්‍රී එකක් කරන්න. එත් මම O/L fail ඒ වගේම වයස 27ක් වෙනවා. ඉතින් මම කොහොමද මේක කරන්නේ?? අදහසක් කියපල්ලකෝ ලොකු උදව්වක් .. :(:(

    (මට maths,science,English දැනුමත් හොදට තියෙනවා )

    The Open University of Sri Lanka is the answer putha.
    Government university ekaka internal degree ekak.

    Wadi wisthara methanin http://www.ou.ac.lk/home/index.php/...rammes/591-bachelor-of-technology-engineering

    Uba OL fail nisa ubata foundation programme ekak karanna wenawa eka 1 year yanawa karanna. Degree eka nam minimum 4 years eth 5k wath yanawa.

    Danata karana diploma eka karala job ekakata yanna. Ee gaman Open eka karanna. Mokada lectures nane. Padam karanna poth denawa practicals tiyenawa.

    Ubata moka nathath asawa tiye nam echcharai ona. Bayawenna deyak na me widiyata karanna.

    Thawa mona hari ahanna one nam ahanna
     
    senarath746

    Member
    Feb 26, 2017
    4
    1
    0
    mmm පාත් එක හොදයි..දිගටම කන්ටිනියු කරපන් මචන්..එක්ස්පීරියන්ස් එකක් ගන්න බලපන් ඒ ගමන්..ඒ වගේම වටේම වැඩ ටිකක් අල්ලන් ගාන කපා ගනින්..බිස්නස් ඒකට හරවගනින් ඕක..

    ඒ උනාට මචන්. මට ඕනා ඩිග්‍රී එකක් කරන්න බන්. O/L අවුල් හින්දා මුකුත් කරන්න බෑ
     
    Sirii

    Member
    Feb 26, 2017
    32
    1
    0
    No Ware
    Firstly try to pass Ordinary Level exam then you can go to your degree path. Because every university have a foundation level,Its a degree entry qualification but It wants to O/levels, If you didn't completed the O/levels no way to true your dream

    p.s

    Education has no age limit
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    The Open University of Sri Lanka is the answer putha.
    Government university ekaka internal degree ekak.

    Wadi wisthara methanin http://www.ou.ac.lk/home/index.php/...rammes/591-bachelor-of-technology-engineering

    Uba OL fail nisa ubata foundation programme ekak karanna wenawa eka 1 year yanawa karanna. Degree eka nam minimum 4 years eth 5k wath yanawa.

    Danata karana diploma eka karala job ekakata yanna. Ee gaman Open eka karanna. Mokada lectures nane. Padam karanna poth denawa practicals tiyenawa.

    Ubata moka nathath asawa tiye nam echcharai ona. Bayawenna deyak na me widiyata karanna.

    Thawa mona hari ahanna one nam ahanna

    NVQ Level එකේ උඩටම යන්න..ඩිග්‍රි දෙකක් කලා වගේ එතකොට..

    :yes::yes:
     
    Sep 25, 2010
    254
    14
    0
    Firstly try to pass Ordinary Level exam then you can go to your degree path. Because every university have a foundation level,Its a degree entry qualification but It want to O/levels, If you didn't completed the O/levels no way to true your dream

    Not true. OUSL does not need OLs. You can go upto PhD without OLs or even grade1