senkadagala raja's latest activity

  • S
    මචන්ලා මගේ අම්මගේ පවුලේ ඉන්නවා 11 දෙනෙක් ඉන්නවා.මීට අවුරුද්දකට කලින් මේ ඉඩම විකුනන්න ඔනි නිසා පවුලේ වැඩිමල් කෙනාගේ නමට ලියුවා.දැන් ඒ...
  • S
    මගේ ගාව ඕරාල් බී ඉලෙක්ට්‍රික් ටූත් බ්‍රෂ් එකක් තියෙනවා.ඒකෙ දැන් චාජර් එක වැඩ කරන්නේ නෑ.ඒ වගේම ඒකේ ටූත් බ්‍රෂ් එකේ හෙඩ් ලංකාවෙ ගන්න තැනක්...
  • S
    මචල්ලා ලංකාවේ reputed කම්පැනි එකක ජූනියර් excecutive position එකකට මම ඇප්ලයි කරලා ඉනටර්විවු රවුන්ඩ්ස් තුනක් ගිහින් අද මේල් එක ආවා මාව...
  • S
    මචං මට පොඩි ගිල්ටි සීන් එකක් තියෙනවා ඒක ගැන අහන්න ඕන.මම ලංකාවේ ප්‍රසිද්ධම කම්පැනි එක ඉන්ටව් එක්කට ගියා.ඒකෙ ඉන්ටර්වියු රවුන්ඩ් තුනක්...
  • S
    ලින්ක්ව ප්ලිස්
  • S
    ඩීලස්ලව ගයිඩ් කරන්න.ඩීලස්ලට හොයාගන්න බැරි ප්‍රොබ්ලම් එකක් ආවොත් මූ හොයන්න ඔනි.සමහර වෙලාවට කස්ටම්ස්ලත් ඩිරෙක්ට් කෝල් කරනවලු මූට ඒ ටික...
  • S
    මේ ගාන අවුලක් නැද්ද මචන්
  • S
    මහත්වරුනි Field Job කරපු මහත්වරුන්ගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි.... අපේ මල්ලිගේ යාලුවෙක් ඉන්නවා ඌ මේ මාසේ ග්‍රැඩුවේට් වෙලා...
  • S
    මචන් මම තව ගොඩක් කල් ලංකාවේ ඉන්නෑ.කලින් ජොබෙන් අයින් වුනා.රට යන්න ඉන්නේ. ඒ ඉන්න අතරේ කම්මැලි කමට මම ලංකාවේ කම්පැනි වල ජොබ් වලට ඇප්ලයි...