Oral B Electric tooth brush

senkadagala raja

Active member
  • Nov 1, 2025
    336
    193
    43
    මගේ ගාව ඕරාල් බී ඉලෙක්ට්‍රික් ටූත් බ්‍රෂ් එකක් තියෙනවා.ඒකෙ දැන් චාජර් එක වැඩ කරන්නේ නෑ.ඒ වගේම ඒකේ ටූත් බ්‍රෂ් එකේ හෙඩ් ලංකාවෙ ගන්න තැනක් දන්නවද