Recent content by Seven Hearts

  1. S

    Online සෙට් වෙච්ච එකක් මුලින්ම හමු වීම Blind date එකක්ද?

    nline සෙට් වෙච්ච එකක් මුලින්ම හමු වීම Blind date එකක්ද? නැත්තං කිසිසේත් ම කතා කරලා නැති අර යාලුවෙක් ගෙ මාර්ගෙන් සෙට් වීමද Blind date ? දන්න උං කියපල්ලාකො
  2. S

    අලුත් ටෙලි නාට්‍ය වලට කැපිල්ල දමා තමන්ගෙම ටෙලි නාට්‍ය පෙන්වන සභාපති කවුද?

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් - මෙතන කතා කරන්නෙ එදා කොටසකට ලක්ෂ 4 ක් ගෙවන නාට්‍යයි අද කොටසකට ලක්ෂ එකයි තිහේ නාට්‍යයයි අතර කොලිටියේ වෙනස ගැන. එදා ඒවා නියමයි කියන පාරම්බාන මෝඩයෝ ගැන කතාකරන්නෙ. අද උන්ටත් 4ක් ගෙව්වොත් එදා කොලිටියට යන්න පුලුවන්. ඇයි ජයන්ත චන්ද‍්‍රසිරි වගේ වැඩ්ඩො ටෙලි නොකරන්නෙ? මේ...
  3. S

    කොළඹ වට්ටක්කා කිලෝ එකක් රුපියල් 1000 පැනලා කියන කතාව ඇත්තද?

    කොළඹ වට්ටක්කා කිලෝ එකක් රුපියල් 1000 පැනලා කියන කතාව ඇත්තද? වෙළද ඇමතිතුමෙක් ඉන්නවා නේද? දැනුම් දෙන්න පුලුවන් කෙනෙක් කිරියේ ඉන්නවද? ගොවියන්ගෙන් වට්ටක්කා කීයටද ගන්නෙ කියලා දැනගන්න එකත් වටිනවා
  4. S

    අලුත් ටෙලි නාට්‍ය වලට කැපිල්ල දමා තමන්ගෙම ටෙලි නාට්‍ය පෙන්වන සභාපති කවුද?

    " low budget ekakin lassana drama ekak karanna bari kamak na" ප‍්‍රායෝගික තලයට යන උන් තමයි දන්නෙ ඔය උපැහැරණ තියෙන්නෙ කාව්‍ය සංග‍්‍රහ වල විතරයි කියලා
  5. S

    අලුත් ටෙලි නාට්‍ය වලට කැපිල්ල දමා තමන්ගෙම ටෙලි නාට්‍ය පෙන්වන සභාපති කවුද?

    මාතෘකාව විතරක් කියවලා කමෙන්ට් කරන්න එපා බං හුගක් උන් එහෙමයි පහලින් තියන විස්තරයක් කියවපං ඒකෙ තමයි කතාව තියෙන්නෙ
  6. S

    අලුත් ටෙලි නාට්‍ය වලට කැපිල්ල දමා තමන්ගෙම ටෙලි නාට්‍ය පෙන්වන සභාපති කවුද?

    http://www.aruna.lk/%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B8%E0%B6%9C/ හරියට කියවලා උත්තර දෙන්න
  7. S

    අලුත් ටෙලි නාට්‍ය වලට කැපිල්ල දමා තමන්ගෙම ටෙලි නාට්‍ය පෙන්වන සභාපති කවුද?

    ඔව් ඒකත් ගෙවන්නෙ පරක්කු කර කර නිෂ්පාදකයාව හතර අතේ රස්තියාදු කරවලා
  8. S

    අලුත් ටෙලි නාට්‍ය වලට කැපිල්ල දමා තමන්ගෙම ටෙලි නාට්‍ය පෙන්වන සභාපති කවුද?

    මං හදපු නාට්‍ය 10 ම ගන්න බෑ කිව්වා:angry::angry::angry::angry::angry: හරියට කියවලා උත්තර දෙන්න ------ Post added on 1611763100
  9. S

    අලුත් ටෙලි නාට්‍ය වලට කැපිල්ල දමා තමන්ගෙම ටෙලි නාට්‍ය පෙන්වන සභාපති කවුද?

    වර්තමානයේ මිලියන ගනන් වැය කොට තනන අලුත් ටෙලි නාට්‍ය කුනු කූඩයට දමා තමන් ගේ පට්ට ගහපු පරණ ටෙලි නාට්‍ය නැවත නැවත පෙන්වන්නට ක්‍රියා කරන සභාපතිවරයෙක් ගැන වික්‍රමසිංහ නම් පුරවරයෙන් අහන්න ලැඛෙනවා කියන්නෙ ඇත්තද බං ? මෙයා හිටපු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්ලු . වර්තමානයේ ටෙලියක් හදන්න නිෂ්පාදකට...
  10. S

    ''Bounty hunter D'' "Catch a cheater " බලලා තියනවද? ඒ වගේ පට්ට රියැලිටි ෂෝ වෙන මොනවද තියෙන්නෙ ?

    ''Bounty hunter D'' බලලා නැති උන් බලපල්ලා ඒක පට්ට එකෙන් අල්ල ගන්නවා (Lie detector test) කොල්ලා හරි කෙල්ල හරි බොරු කියනවා නං ඉන් පස්සෙ කොටු පයින එකා හෝ එකීවත් එක්කං එනවා . අනික තමයි (Fraud investigation)බොරුවට වැටුනා අත පය ඩැමේජ්්කියලා ලොක්කන්ගෙන් සල්ලි ක්ලේම් කරන සේවකයෝ ෆලෝ කරනවා හොරේ අල්ල...
  11. S

    ධම්මිකගෙ පැනිය ටෙස්ට් කරන්න බැරි ඇයි?

    කාලි අම්මා හින්දා ජෝක් එකක් උනාට ධම්මිකගෙ පැනිය කවුද දන්නෙ ඇත්තද කියලා. මේ යකා පබ්ලිසිටි ගන්න බයිලා ගහනවා වගෙත් පේනවා ඒත් රජය මේක හරියට ටෙස්ට් කරන්නැත්තෙ ඇයි? ධම්මික ඒ සදහා සහය නොදෙනවාද? එහෙම නැත්තං රජය පැත්තෙන් හරියට ටෙස්ට් කරන්නැද්ද? මේක ෆේල් වෙයි කියලා මග හරිනවද?