කොළඹ වට්ටක්කා කිලෝ එකක් රුපියල් 1000 පැනලා කියන කතාව ඇත්තද? වෙළද ඇමතිතුමෙක් ඉන්නවා නේද? දැනුම් දෙන්න පුලුවන් කෙනෙක් කිරියේ ඉන්නවද? ගොවියන්ගෙන් වට්ටක්කා කීයටද ගන්නෙ කියලා දැනගන්න එකත් වටිනවා
me ara kolamba kotuwe balal masuth gini ganan giya kale , kathawak da?කොළඹ වට්ටක්කා කිලෝ එකක් රුපියල් 1000 පැනලා කියන කතාව ඇත්තද? වෙළද ඇමතිතුමෙක් ඉන්නවා නේද? දැනුම් දෙන්න පුලුවන් කෙනෙක් කිරියේ ඉන්නවද? ගොවියන්ගෙන් වට්ටක්කා කීයටද ගන්නෙ කියලා දැනගන්න එකත් වටිනවා
කොළඹ වට්ටක්කා කිලෝ එකක් රුපියල් 1000 පැනලා කියන කතාව ඇත්තද? වෙළද ඇමතිතුමෙක් ඉන්නවා නේද? දැනුම් දෙන්න පුලුවන් කෙනෙක් කිරියේ ඉන්නවද? ගොවියන්ගෙන් වට්ටක්කා කීයටද ගන්නෙ කියලා දැනගන්න එකත් වටිනවා
මැනින් මාකට් ඒකේ සිල්ලර ගණන්. තොග වෙද්දි ඔයිට වඩා රුපියල් 10 ක් 20 ක් අඩු වෙනවා. තොග කියන්නේ කෑල්ලක ගණන්
වට්ටක්කා 150 - 170
වම්බටු 200
මාලු මිරිස් 250 - 300
රාබු 100 -120
ගෝවා 40 - 50
ලීක්ස් 80 - 100
ඉන්නල 60 - 100
ලංකා අල 80 - 100
ලොකු ලූණු 70 - 100
බීට් 120 - 150
කැරට් 80 - 120
මේ දවස්වල ගණන්
ube amma neda oya ganan walata badu ganna shopping yanneමැනින් මාකට් ඒකේ සිල්ලර ගණන්. තොග වෙද්දි ඔයිට වඩා රුපියල් 10 ක් 20 ක් අඩු වෙනවා. තොග කියන්නේ කෑල්ලක ගණන්
වට්ටක්කා 150 - 170
වම්බටු 200
මාලු මිරිස් 250 - 300
රාබු 100 -120
ගෝවා 40 - 50
ලීක්ස් 80 - 100
ඉන්නල 60 - 100
ලංකා අල 80 - 100
ලොකු ලූණු 70 - 100
බීට් 120 - 150
කැරට් 80 - 120
මේ දවස්වල ගණන්
අම්ම යන්නෙ නෑ බං.මම තමයි යන්නෙ. සතියකට පාරක් ගිහින් ඒලවළු ගේනවා.ube amma neda oya ganan walata badu ganna shopping yanne
yaddi pol thel bothalekuth aragenada yanne?
අම්ම යන්නෙ නෑ බං.මම තමයි යන්නෙ. සතියකට පාරක් ගිහින් ඒලවළු ගේනවා.
නෑ බං සල්ලි අරන් උඹල පොල්තෙල් ගාල දීලද ගන්නෙ.yaddi pol thel bothalekuth aragenada yanne?
API oya ganata ganne nhane ponz eahanda polthel one wenne nha, oya ganata kohewtah Badu nha proof dapan.නෑ බං සල්ලි අරන් උඹල පොල්තෙල් ගාල දීලද ගන්නෙ.
හීනයක් දැකලා බය වෙලා වගේ ත්‍රෙඩ් දාන්නෙ.කොළඹ වට්ටක්කා කිලෝ එකක් රුපියල් 1000 පැනලා කියන කතාව ඇත්තද? වෙළද ඇමතිතුමෙක් ඉන්නවා නේද? දැනුම් දෙන්න පුලුවන් කෙනෙක් කිරියේ ඉන්නවද? ගොවියන්ගෙන් වට්ටක්කා කීයටද ගන්නෙ කියලා දැනගන්න එකත් වටිනවා