යාලුවනේ මගේ ලොකු පුතා ඔහොම්මම තමයි..මට බය බේත් අරගෙන කොල්ල මලානික වෙයි කියලා...පන්තියෙත් වැඩ කරන්නේ හොරයිලු..හෙමින් ලියන්නේ කියව කියව ඉන්නවලු..හැබයි exam වලට ලකුණු 80-100 ගානේ thiyanawa..සමහර ඒවාට 100%..තියනවා..දගලන ඒක තමා අවුල..මට බයයි බන් ..දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න..සෙල්ලමක් කරන්න ගියත්...