Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Recent content by shadow1
Members
shadow1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
දැන්මම Export business පටන් ගනිල්ලා. ප්‍රමාණයෙ හැටියට tiers තුනක් යටතේ අඩු පොලී ණය හම්බෙන්න යන්නෙ. 😍😍
පහුගියකාලෙ දීපු solar loan එකෙයි Tea replanting අඩු පොලී loan වලට සල්ලි ටික මුලින් එවල ඉන්න කියපන්.. ඊට පස්සෙ අලුත් loan schemes පටන් ගමු..
shadow1
Post #14
May 26, 2022
Forum:
ElaKiri Talk!
නාමල්ට මාලදිවයින්කාරයෙක් දමාගෙන පූක්ශණය කරනවා. වටේ ඉන්න උනුත් අරින්න ඇවිත් 😂
Passport photo ටික net එකෙන්ම අයින් වෙන්න කලින් down කරපන්.
shadow1
Post #36
May 24, 2022
Forum:
News
Normal Fuel Requirement for the Country
Bump.
shadow1
Post #11
May 21, 2022
Forum:
ElaKiri Talk!
රාජ්‍ය සේවකයන් විදේශ රැකියා සඳහා පිටත් කරවීමට කළ යෝජනාව
රාජ්‍ය සේවය ලක්ශ 16 යි බන්. මිලියන 16 ක් නෙවෙයි
shadow1
Post #3
May 18, 2022
Forum:
News and Updates
ඩොලර් එක 349 යි. 😊🙏
පොඩි අවුලක් තියනව කොල්ලො.. අද රනිල් කතාවෙදි කිවුව Petrol වලට payments කරන්න USD open market එකෙන් ගන්නව කියල.. open market ගත්තොත් නම් usd එක ආපහු නගිනව.
shadow1
Post #9
May 16, 2022
Forum:
ElaKiri Talk!
Good speach by ranil
40% government තියාගෙන 60% private කරන එක හොදයි...හැබැයි කරන එක ලේසි නැහැ union ටික එක්ක.. Sri lankan , Ceypetco , Railway මේ 3 නම් අනිවා private කරන්න ඕනි..
shadow1
Post #21
May 16, 2022
Forum:
News and Updates
ඩොලර් එකේ හරි ගාණ රු. 280 යි! තෙල් පෝලිම් තුළින් ඩොලර් බැසීම දකිමු. (වට්ටක්කා කඩේ තේරෙන්නෙ නැති උන්ට තව උදාහරණයක්)
දැන් පොලිසිය උන්ඩියල් සෙට් එක පස්සෙන් පන්නන්න පටන් අරගෙනනෙ.. දිගටම පස්සෙන් පැන්නුවොත් ඩොලර් එක 325 න් පහලට එයි.
shadow1
Post #66
May 16, 2022
Forum:
ElaKiri Talk!
රනිල් වැඩ පෙන්නයි.. කිරි පිටි මිල උඩට
අපි ගත්තෙ 685 ට.. පැලවත්ත
shadow1
Post #5
May 15, 2022
Forum:
News and Updates
ඩොලර් එක දැන් 355 යි
උබට subject එක තේරෙනව නෙහ්.. 👍 තව දෙයක් add කරගනින්.. government එකෙන් Loan payments නවත්තපු එක. ඒක නිසා USD outflow එක නිකන්ම අඩු වෙනව..
shadow1
Post #51
May 15, 2022
Forum:
ElaKiri Talk!
Japan To Give $4 bn
Japan එහෙම කරන්න තව හේතුවක් තමයි උන්ගෙ තියන interest rates.. 0% interest rate එකක් තමයි japan වල රට ඇතුලෙ official rate එක තියෙන්නෙ.. Japan government එකට තියන funds වල cost එක IMF එකේ තියන funds වල cost එකටත් වඩා අඩුයි..
shadow1
Post #92
May 14, 2022
Forum:
ElaKiri Talk!
ගොල්ෆෙස් පිටියෙන් වහා ඉවත් වන්න.පොලිසිය නිවෙදනය කරයි 🔴BREAKING
නන්දෙට උපදෙස් දෙන්නෙ මොකාද දන්නෙ නැහැ.. 😂 ප්‍රශ්නෙ විසදනව වෙනුවට තවත් වැඩි කරගන්න හදන්නෙ. 🤔 මූ වගේ හරකෙක්ට මමත් චන්දෙ දුන්නනෙ.. 😭
shadow1
Post #41
May 11, 2022
Forum:
News and Updates
SDB Bank
😂😂
shadow1
Post #4
May 10, 2022
Forum:
ElaKiri Talk!
මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread
Chameesha dissanayake
shadow1
Post #1,453
May 8, 2022
Forum:
New Artist or Actor
mata nam 19.8% hambuna maseta FD walata
RDB ත් Full government ownership එක තියන bank 4 න් එකක්.. ඒක නිසා අවුලක් නැහැ.. Rates නම් ගොඩක් දුරට 20% අවට අගයක දිගටම තියෙයි.. Inflation එක balance කරන්න ඕනි නිසා rates එක පාරම අඩු කරන්න යන්නෙ නැහැ.
shadow1
Post #35
May 3, 2022
Forum:
ElaKiri Talk!
mata nam 19.8% hambuna maseta FD walata
RDB නම් 17.75% ක් වගේ තිබුන.. PB and RDB තමයි වැඩිම rates යන්නෙ.. 1 year 22% වගේ ගන්න පුලුවන් ලොකු ගානක් දානවනම්.
shadow1
Post #32
May 3, 2022
Forum:
ElaKiri Talk!
Top
Bottom