Recent content by shagrath

  1. S

    forex වලට insurance ekak

    Oyage forex invesment eka insurance karaganna thibboth kamathi
  2. S

    Forex වලට insurance ekak

    Forex walata podi research ekak hamoma help ekak denna
  3. S

    cholesterol වැඩි වෙලා

    Ehemawath karanawa 😟
  4. S

    cholesterol වැඩි වෙලා

    Skinless chicken awlka nadda machan
  5. S

    cholesterol වැඩි වෙලා

    මම gym එකෙ workout කරන නිසා පොඩ්ඩක් bulk කරගන්න calorie 2500 වෙන්න ගත්තා ගියා මාසෙම. හැබැයි සතියක් විතර workout කරන්නෙ නැතුව කෑම විතරක් කන්න වුනා වැඩත් එක්ක කරන්න බැරි වීම නිසා සහ කම්මැලි කම නිසා. තව එක ලග මද්‍යසාරය පවිච්චියත් වැඩි වුනා. හදිසියේම heart එක ගැහෙන්න...
  6. S

    මගේ_කතාව_End of a True love story

    ඕක හිතෙන් අයින් වෙලා යන්න නම් අවදානය වෙන පැත්තකට යොමු කරන්න ඕනෙ. නැවත නැවත හිතනවා කියන්නේ තුවාලයක් පාරනව වගේ ඕයාට. පන්සල් යන්න, ෆිල්ම් බලන්න, ඔලුව පොඩ්ඩක් බිසී කරන්න. අත්දැකීමෙන් කියන්නේ අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. සරලව කිව්වොත් ඒ කෙල්ල ඔයාට බොරු කරනව, රවට්ටනව, ආදරේ කරන්නේ නෑ නෙමෙයි. ඔයා ඔයාගෙ හිතේ...
  7. S

    ගැටුමක් ඇති වුනොත් 😶😶

    වීදේශිකයෙකු අතර ගැටුමක් ඇති වුනොත් (චීනෙක් මෙහෙ වැඩ කරන). වීදෙශිකයන්ට සම්බන්ද නීති කොහොමද තියෙන්නෙ කියල දන්න කවුරුත් නැද්ද. අහල තියෙනව embasy එකෙන් එනකන් දින 14ක් ඇතුලට දානව කියල.
  8. S

    අද මට හිතන එක නවත්තන්න බෑ

    dr. asiri rodrigo ube hithe awlak neme bn oka. ape mole athi wena rasayanika prathikriyawe upset ekak. medication wagayak denawa eka beela balapan ubatama danei wenasa.
  9. S

    Ebay account

    looking buy good ebay account, better it's from foreign region(dubai,united kingdom)
  10. S

    Export small items from normal post

    sl post walin 1000usd item ekak yawanna puluwanda ban (eg: luxury watch)
  11. S

    මගේ bike එක ඉස්සුවා -‎Pramith Ekanayake

    U call karapu no eken hoyanna try karapan machan.police eke dial ekekui dialog eke ekekwai fit karagaththanam wade goda
  12. S

    කන්න බෑ...

    Protein Wadi foods tikak hoyan kapan machan Wathura hondata bipan. computer eka lagin wathura bottle ekak thiyaganin. Masayak amaruwen kapan ita passe ubata nikanma badagini hadenawa. Supplement ekak ganin watinawa protien.lk eke thiyanawa -Hurricane XS Mamath uba wage thama hitiye 10 kg Wadi...
  13. S

    marenna widiyak kiyapalla

    Giyada awurudde me wenakota math hitiye ube thathwemai.eth man katta ka Gena hitiya machan.marena Eka hena amru deyak machan jeewath wenawata wada.ube Amma Gena mathak karapan hamawelema. Boru nam balapan giya awurudde man dapu thread ekak athi uba wagema.eth Dan Hina wela innawa...