මම gym එකෙ workout කරන නිසා පොඩ්ඩක් bulk කරගන්න calorie 2500 වෙන්න ගත්තා ගියා මාසෙම. හැබැයි සතියක් විතර workout කරන්නෙ නැතුව කෑම විතරක් කන්න වුනා වැඩත් එක්ක කරන්න බැරි වීම නිසා සහ කම්මැලි කම නිසා. තව එක ලග මද්‍යසාරය පවිච්චියත් වැඩි වුනා.
හදිසියේම heart එක ගැහෙන්න ගත්තා කෝච්චියක් වගේ. කෝකටත් කියල lipid test එකක් කලා.මෙන්න බොලේ tryglyceride 231යි. අපේ පොල්තෙල් සහ පොල්කිරි වල කේස් එකත් බලපාන්න ඇති.
ඩොක්ටර් බැන්න හොදටම ඔය වයසට කියල. බෙහෙතුත් දුන්නා. මාස 3න් බලමු කිඋවා.
මට දැන් දැන්ගන්න ඕනේ මෙච්චරයි
1. මට දැන් ඇග සයිස් කරගන්න ප්‍රෝටීන ඕන නිසා skinless chiken, peanut, whey protien පාවිච්චි කලාට කමක් නැද්ද.
2.saturated fat නැතුව අනිත් fat ගත්තට ප්‍රශ්නයක් නැද්ද.
3. Doctor බෙහෙත් දුන්න නිසා මාව දිගටම බෙහෙත් වලට පුරුදු වෙයිද.