මම මෙහෙම මල්ටියක් හදාගෙන දැන් අවුරුදු ගානක් වෙනවා.:lol::lol::lol::lol:. computer,lap,printer scanner,router ඹක්කොම එකට ගැහුවකි..තාම අවුලක් නෑ..හැබැයි මේකේ කියන විදියට කුස්සියේ උපකරන වලට නම් use කරන්න බෑ.Kettle එකයි Rice corker දෙක එකට ගැහුව ගමන් Breaker off වෙනවා.:no::no::no::no:
කොහොමත් share...