හෝම් මේඩ් මල්ටි ප්ලග් එකක් හදමු !

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    උඹ හිතනවද ඕක වැඩ කරයි කියල?

    කේතලේ 2KW
    rice cooler 700W
    toaster 300W

    ඔය ටික multi plug එක ට ගැහුවොත් ගෙදර fuse යනව..

    ඕවට වෙනම circuit එකක් distribution board එකේ ඉඳලම අදින්න ඕනෙ.
    ow oka wenawa ehema naththam plugkarala thiyana eke pace eka kara wenawa athul;e wire unu wenawa oka karanawanam distribution board eken ganna eka thama nuwanata huru naththam aswabawika ginnak kiyayi ledee hoya ganna bariwa bara gaanak yata karanna weyi :oo:
     

    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    මම මෙහෙම මල්ටියක් හදාගෙන දැන් අවුරුදු ග‍ානක් වෙනවා.:lol::lol::lol::lol:. ‍computer,lap,printer scanner,router ඹක්කොම එකට ගැහුවකි..තාම අවුලක් නෑ..හැබැයි මේකේ කියන විදියට කුස්සියේ උපකරන වලට නම් use කරන්න බෑ.Kettle එකයි Rice corker දෙක එකට ගැහුව ගමන් Breaker off වෙනවා.:no::no::no::no:
    කොහොමත් share කලාට Thanks
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    2r4sh79.gif