Recent content by shan19

  1. shan19

    තීන්ත ගැන නොදන්න දෙයක් දැනගමු.

    mama lagadi gatta 70L APE SITE Manager aran dunne habai copany newei gatte lelly paint kiyala shop ekakin gatte company eken gaddi Documents danna onelu karadara godailu mata 15% Discount ekak hamba una ( full cash kara credit card walata un discount eka denne nathi kathwak kiwwe)
  2. shan19

    Maheeka Liyanage ❤️

    Ado meya mara hodai hallo Meyage husbandwa hodatama dannawa jara ktha kiyanna epa pls
  3. shan19

    කෙල්ලෙක්

    මාත් එක්ක course එක කරපු කෙල්ලෙක් ඉන්නවා මම ඒකිගෙන් දැන් තුන්පාරක් විතර ඇහුවා ඒත් කිසිම රිප්ලයි. එකක් නැ තාමත් හොදට මාත් එක්ක මැස්සෙජ් කරනවා කතා කරනවා හැබැයි මං මූනටම ඇහුවේ නැ තාම යාලුවෝ.දම්මලාතම්යි ඇහුවේ මෙකිව සෙට් කර ගන්න පලපුරුදු අයගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමී:love::confused::confused:
  4. shan19

    ලැප් එකේ ඩිස්ප්ලේ

    තව් VGA කේබල් එක වැඩ කර කර තිබුනා දැන් එකත් වැඩ නැ බං
  5. shan19

    ලැප් එකේ ඩිස්ප්ලේ

    Wathura gihin newei bn watila
  6. shan19

    අලුත් වැඩක් පටන් ගත්තා (facebook)

    Invite පාරකුත් දැම්ම
  7. shan19

    ලැප් එකේ ඩිස්ප්ලේ

    ලැප් එකේ ඩිස්ප්ලේ ලැප් එක acer i5 ,6gen එකක් ඒක වැටිල ඩිස්ප්ලේ එක ගියා අඩුවට හොදට හදාගන්න පුලුවන් තැනක් තියනවද කීයක් විතර යයිද
  8. shan19

    සිවිලිම® I Panel එක ගහන්නේ මෙහෙමයි

    පුලුවන්නම් දාපම්කෝ
  9. shan19

    ක්ලාස් වලදි වෙච්ච ආතල්

    පට්ට යකෝ මේ ත්‍රෙඩ් එක