ලැප් එකේ ඩිස්ප්ලේ

shan19

Member
Mar 17, 2015
10
0
3
ලැප් එකේ ඩිස්ප්ලේ

ලැප් එක acer i5 ,6gen එකක් ඒක වැටිල ඩිස්ප්ලේ එක ගියා
අඩුවට හොදට හදාගන්න පුලුවන් තැනක් තියනවද කීයක් විතර යයිද
 

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Metropolitan ekata dipan.un agent ne.badu hadala dei.ganan nm kohoma weida danne na ithin.naththn display eka witharak gihin nm online site ekakin display ekak gennala replace karaganin
     

    shan19

    Member
    Mar 17, 2015
    10
    0
    3
    තව් VGA කේබල් එක වැඩ කර කර තිබුනා දැන් එකත් වැඩ නැ බං