Recent content by shanenleen

  1. S

    විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්

    AL Index Number එක ගැහුවට download කරන්න එන්නේ නැනේ මචං. file එක දන්න පුලුවන්නං
  2. S

    Ebay Asked Return Item To Seller

    බොහොම ස්තුතියි මචෝ උදව් කරාට. මං seller එක්ක කතා කරලා බලන්නං.
  3. S

    Ebay Asked Return Item To Seller

    EMS එකෙන් battery එක යවන්න බැ කියුව මචෝ.battery එක නැතුව sellerට භාණ්ඩේ යවල උ case එක දායි මට එවපු විදියටම උට යැව්වේ නැ කියල .. මං අද call කරලා ඇහුව උන්ගෙන්. මොකුත් කරන්න දෙයක් නැද්ද එකට??:(:(
  4. S

    Ebay Asked Return Item To Seller

    Machanla matath me wagema seen ekak. ebay eken phone ekak gaththa US seller kenekgen "very good condition kiyala thibbe" eke aul godai. $50i gaththe. Seller kiyanawa return karannalu. Man EMS eken ahuwaa kiuwa battery eka nathuwalu yawanna puluwan Rs. 2000k aduma gana kiuwa. FedEx eke battery...
  5. S

    SLIIT එකේ Software engineering ද CS&N වලටද ජොබ්ස් සහ salary honda???

    SLIIT එකේ Software engineering ද CS&N වලටද ජොබ්ස් සහ salary honda??? මම 2012 A/L කරපු කෙනෙක්, SLIIT එකේ IT degree එක කරන්න යන්නේ. මට දැනගන්න ඕනේ SLIIT එකේ Software engineering degree එකද Computer systems & networking (CS & N) degree එකද කරන්න හොඳම එක. CS & N වලට ජොබ් අඩු කියල කට්ටිය කියනවා...