විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ජේමිස්බන්ඩා007;16611456 said:

    ගිය අවුරුද්දෙයි ...ඊට උඩින් අවුරුද්දෙයි...දෙකෙම තිබුනෙ නැහැ..මෙ අවුරුද්දෙත් නැති වෙවි....

    thibunane bn,math leewa:shocked::shocked::shocked:...pothe nathuwata passe test 1kata application call kala....me sare nam danne na,man liwa 2011 exam eken theruna set eke 1ta..
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    ජේමිස්බන්ඩා007;16583245 said:
    ...........



    වටින ත්‍රෙඩ් එකක් පස්සෙ දැක්කෙ..අග ඉඳල මුලටම කියෙවුව.ගන්න හිටපු සමහර තීරණ වෙනස් උනා මේක කියෙවුවට පස්සෙ...
    බුම්ප්
    රේප් 4+
    .....
    අයියෝ රේප් ඉවරයි
     
    Last edited:



    වටින ත්‍රෙඩ් එකක් පස්සෙ දැක්කෙ..අග ඉඳල මුලටම කියෙවුව.ගන්න හිටපු සමහර තීරණ වෙනස් උනා මේක කියෙවුවට පස්සෙ...
    බුම්ප්
    රේප් 4+
    .....
    අයියෝ රේප් ඉවරයි

    keep in touch ..j.බන්ඩ දිගටම මෙ වගෙ ත්‍රෙඩ් දානවා.:):)
    රෙප් නම් එපා මචන්...:):):)
    මට කොහොමත් රෙප් ලැබිලත් නැ.දෙ තුන් දෙනෙක්ගෙන් ඇරෙන්න....:P:P
    අනික රෙප් ගන්නනම් මෙවගෙ ත්‍රෙඩ් දාලා බෑ මල්ලි :baffled::P:P:P:lol::lol:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කැම්පස් යන්න ඕන නැහැ බොලව්.. මාලු ලෑල්ලක් දාගනින්..
    avatar123465_37.gif

    dan ethakota karawala business 1 iwarai:rolleyes:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    පොඩි සීන් එකක්... :angry:
    මට උඩින් colombo physical දාලා පල්ලෙහයින් ආපහු japura physical දාන්න පුලුවන්ද? :oo::oo:
    එහෙම කරොත් වැඩේ අල වෙයිද? :baffled::baffled:

    ehema daanna ba.thaman kamathi piliwelata right side eke thiyena kotu wala campus tika daanna.ooka purawana hati e pothema daala thiyenawane
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    Information Systems (UCSC) Aptitude admission දාලා
    දන්නා එවුන් ඉන්නවනම් දාපු එවුන් කියපං


    http://ucsc.cmb.ac.lk/aptitude/
    මේ ලින්ක් එකෙන් AL INdex Number එක ගහල download කරගතහැකි
    මේ ඉරිදා තියෙන්නෙ
    1f603


    මටත් ආරන්චිය කිව්වෙ Bataya01 credit should go to him
     

    shanenleen

    Member
    Oct 10, 2009
    5
    0
    0
    එළකිරි කොල්ලෙක්;16794807 said:
    Information Systems (UCSC) Aptitude admission දාලා
    දන්නා එවුන් ඉන්නවනම් දාපු එවුන් කියපං


    http://ucsc.cmb.ac.lk/aptitude/
    මේ ලින්ක් එකෙන් AL INdex Number එක ගහල download කරගතහැකි
    මේ ඉරිදා තියෙන්නෙ
    1f603


    මටත් ආරන්චිය කිව්වෙ Bataya01 credit should go to him

    AL Index Number එක ගැහුවට download කරන්න එන්නේ නැනේ මචං. file එක දන්න පුලුවන්නං
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Machnala Danna ekenek help ekak denna, colombo exam set Wela thiyanne Hindu college, it in Fort walata awoth ethana idan Kohe bus ekeda yanna ona?
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    මේ පාර නායකත්ව පුහුනුව බැච් දෙකකින් ඉවර ලු. අගෝස්තු අන්තිමේ දි පටන් ගන්නව ලු. දිවයින පත්තරේ තිබ්බෙ :D