මේ වයසට ඕව ඔහොම තමයි බන් , යාලු වෙනවා , දාල යනවා , ආයි එනවා, ඕව හැමදාමත් ඔහොම තමයි. මිනිස්සුන්ව වෙනස් කරන්න අපිට බැ. අපි කලින් ආත්ම වල කරපු පව් පිනුත් ඕවට බලපානවා. හැබැයි උබ ඔය කරන්නේ හෙන චීත්ත වැඩක්, ඔය පික් 1 ඉල්ලන අනිත් උනුත් කරන්නේ හෙන චීත්ත වැඩක්. ඔය කෙල්ල 1 කොල්ලට කොල්ලෝ 20 ක් එක්ක හිටියත්...