Car help

TDJ

Active member
  • Jul 11, 2007
    579
    165
    43
    Machanla Mam car ekak ganna kiyala hitagenna inne!!mata dana ganna oni Car ekkata Advance karanakota Api ganna oni legal actions monawada? danne nathi kenkta Loku Salli ganakdenakota ehema Safly Transaction karanne kohomda!!
    mmmmm tawa api advance karanakota letter ekak denna oni ne ? eke tiyenna oni details monawada!! puluwan nam sample ekak danna

    Udaw kaloth loku deyak!!
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචන් උබ කොහෙන්ද ගන්න යන්නෙ වාහනේ.. Brand new ගන්නව නම් ඒ ගන්න company එකේ උන් උබට ඕන කරන ඔක්කොම documents හදල දෙනවා :yes:
    නැතිනම් මෙන්න මේව තමයි ඕන කරන්නෙ ;)

    01. වාහනේ chassis number, registered එකක් නම් නොම්බර් එකත් දාල අහවල් මුදලකට උබ එයාගෙන් ගත්ත කියල letter එකක් ගන්න ඕන... එචරයි මම දන්න තරමෙන් ;) (letter එකේ නම් ගම් දාන කොට මතක් කරල ID numbers උත් දාන්න)

    01. Transfer forms අත්සන් කරගන්න :yes:
     
    hethaisha

    Member
    Jul 1, 2007
    349
    21
    0
    Machanla Mam car ekak ganna kiyala hitagenna inne!!mata dana ganna oni Car ekkata Advance karanakota Api ganna oni legal actions monawada? danne nathi kenkta Loku Salli ganakdenakota ehema Safly Transaction karanne kohomda!!
    mmmmm tawa api advance karanakota letter ekak denna oni ne ? eke tiyenna oni details monawada!! puluwan nam sample ekak danna

    Udaw kaloth loku deyak!!

    (vahane reg no) vahane model eka

    (danata aithikaruge name & id no) hata aithi (vahane reg no) darana (vehicle model) vahanaya sri lanka valangu mudalin rs() mudalakata laba ganeemata sitina athara ada dina(date) ema mudalin sri lanka valangu mudalin rs(amount)
    aththikarama lesa laba demi

    (umbe name & id no & signature)

    ihatha sadahan (vehcle reg no ) ankaya darana vahanaya sadaha sri lanka valangu mudalin rs(amount) aththikaram lesa laba gathimi

    (aithikaruge name & id no & signature) "methanadi porage signtre eka rs 25 vithra muddara uda ganna"

    sakshiyata
    (aithikaru adurana thwa kenekge name &id no & signatur)

    aulk nam ahapan machn
    wardi thibboth poddk hadagnna

    thwa me letter eke original copy eka oyla laga thyagnna..aryta one nan copyk denna
     
    Last edited:

    Thank you wewa oba tumage udawwats.........bohoma sthuthiiii...
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    සේල් 1 කින් ගන්නවා නං එයාල ලියුම් දෙන්නේ නෑ ගොඩක් වෙලාවට. බිල් එකක් දෙනවා වාහනේ නොම්බරේ දාල ඇඩ්වාන්ස් ගත්ත ගාන. නැත්නං ගෙදරකින් ගන්නවා නං ලියුමක් ගන්නත් පුලුවන්. ඕක ගන්නකොට මතක් කරලා දැනට ඉන්න ඔව්නර් ට කියල ට්‍රාන්ස්ෆර් ෂීට් එකේ එය පුරවන්න ඕන ටිකත් පුරව ගන්න. නැත්නං ආයේ ඔව්නර් ගේ පස්සේ බඩගාන්න වෙයි
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    සේල් 1 කින් ගන්නවා නං එයාල ලියුම් දෙන්නේ නෑ ගොඩක් වෙලාවට. බිල් එකක් දෙනවා වාහනේ නොම්බරේ දාල ඇඩ්වාන්ස් ගත්ත ගාන. නැත්නං ගෙදරකින් ගන්නවා නං ලියුමක් ගන්නත් පුලුවන්. ඕක ගන්නකොට මතක් කරලා දැනට ඉන්න ඔව්නර් ට කියල ට්‍රාන්ස්ෆර් ෂීට් එකේ එය පුරවන්න ඕන ටිකත් පුරව ගන්න. නැත්නං ආයේ ඔව්නර් ගේ පස්සේ බඩගාන්න වෙයි

    Sale ekkin tamai ganna inne!! habai loku sale ekak newei!!
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Sale ekkin tamai ganna inne!! habai loku sale ekak newei!!

    sale ekakin gannawanam Reg book eke Registered owner ge wisthara tika himin sare note kara ganna. passe hakinam eyaawa direct contact karala deal eka daana balanna. ethakota sale karayage commission eka adu kara gatha hakee.

    mamath ohoma karala 30K withara adu kara gaththa