කවුරුන් හෝ මට මේ ලෝකයේ තිබෙනා වටිනාම මුතු මැණික් රත්තරන් වලින් මල්ලක් සකස් කොට එම මල්ල අසුචි, පණුවෝ, මස්, සහ ඇටකෝටු වලින් පුරවා ලබා දුනහොත් මම ඒ මල්ල භාර ගැනීමට සුදානම්ද යන්න නිතරම මගේ සිතට එන සිතුවිල්ලකි.එම මල්ලේ ඉතාම සියුම් සිදුරු අතුරින් අසුචි වැගිරෙනවා.සෝදා පවිත්‍ර කලත් නොනවත්වාම වැහෙනවා...